NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    අප්ඩේට් උන් කරපු ටික ඇති නිසා මේ පාර දෙනවා... මුනුත් ඉතිං පිස්සු කෙලියොත් චක්දේ ඉන්ඩිය කියාලා බෝට්ටුවෙන්වත් පනිනවා..
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අප්ඩේට් උන් කරපු ටික ඇති නිසා මේ පාර දෙනවා... මුනුත් ඉතිං පිස්සු කෙලියොත් චක්දේ ඉන්ඩිය කියාලා බෝට්ටුවෙන්වත් පනිනවා..
    උබලා වගේ හිතන උන හින්ද තමා රටට කෙල උනේ
    කියුබාවටම යමන් උබලගේ ඩ්‍රීම් කන්ට්‍රි එකනේ :LOL::LOL:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca

    උබ හෙන ටෝක් දුන්න නේද විවාද ගැන , මි හරක් එක්ක මොන විවාදද

    NPP (No Plan Party)

    විසදුම SJB

    චන්දෙ දෙන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,170
    34,781
    113
    චාමර සම්පත්, රෝහිත, ප්‍රසන්න, ජොනී, කු⁣ට්ටි, මහින්දානන්ද, නාමල්, ලොහාන්, සජිත්, රවී, රංගේ, වජිර, මේ වගේ පිස්සන්ට වඩා මාලිමාවේ ලාල්, හඳුන්, බිමල්, වගේ පිස්සෝ සිය ගුණයකින් හොඳයි. ඒ නිසා අපි 🧭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අද උදේ වෙනකනුත් මාළිමාවට දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මේ ආර්ථික අර්බුද මැද්දෙ ආපු ගංවතුරක් තියෙන වෙලාවෙදි ගෑසුත් 150කින් අඩු කරල තියෙන නිසා රනිල්ටම චන්දෙ දෙන්න තීරනය කරා
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    චන්දෙ දෙන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්
    කමක් නෑ බන් මමත් ඉස්සරහ හිතන් හිටියේ අනුරටයට දෙන්න
    මේ ගොන් කතා ගොන් ප්‍රතිපත්ති එලියට එන්න කලින් මම වෙනස් උනා .
    වෙනස් උනේ උනේගේ පට්ට ගොන් දායක සබාව දැකලා . :LOL: :LOL: :LOL:

    අද උදේ වෙනකනුත් මාළිමාවට දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මේ ආර්ථික අර්බුද මැද්දෙ ආපු ගංවතුරක් තියෙන වෙලාවෙදි ගෑසුත් 150කින් අඩු කරල තියෙන නිසා රනිල්ටම චන්දෙ දෙන්න තීරනය කරා
    ඒක හොදයි . හිත හදන් සජ්බෙට දෙන්න බැරි නම් රනිලට හරි දෙන්න
    ------ Post added on Jun 4, 2024 at 2:06 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
    ඡන්දේ දෙන්නේ නෑ. හැබැයි අනුර ෆුල් ට්‍රයි එකක් දෙනවා වැඩේ ගොඩදාගන්න... ලාල් , හඳුන් කකුලෙන් අදිනවා. නැත්තන් පහුගිය ටිකේ කරපු කතා වෙන්නේ නෑ. අප්ඩේට් නැති කතාව පැත්තකින් තිබ්බත්. << අපි ණයගෙවන්නේ නෑ මචං කතාව >> සාපෙල කරන එකෙක් වත් එහෙම කියන්නේ නෑ
     
    • Haha
    Reactions: shenat

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චාමර සම්පත්, රෝහිත, ප්‍රසන්න, ජොනී, කු⁣ට්ටි, මහින්දානන්ද, නාමල්, ලොහාන්, සජිත්, රවී, රංගේ, වජිර, මේ වගේ පිස්සන්ට වඩා මාලිමාවේ ලාල්, හඳුන්, බිමල්, වගේ පිස්සෝ සිය ගුණයකින් හොඳයි. ඒ නිසා අපි 🧭
    NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
    මන් අහන්නේ එක ප්‍රශ්නයයී. NPP එකට දෙන්න එපා නම් දෙන්න ඔනී කාටද ? එ ඇයී ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.
    hemin newei owun kelawanne ada kiwwa kyla balapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    nida ganna giyath NPP JVP. NPP JVP
    thread 10k dammoth 7k NPP JVP NPP JVP

    jeppange katha ahan inne chande denne nathi ewun
    anthimata un chande denna inna ewunge melo deyak ahanne nathiwa dinawala danawa :lol:
    ekai 2015, 2020 une

    dan uba katada chande denna kiyanne?

    pohottuwatada ? sajithge party ekatada?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca

    උබ හෙන ටෝක් දුන්න නේද විවාද ගැන , මි හරක් එක්ක මොන විවාදද

    NPP (No Plan Party)

    විසදුම SJB
    සජියට දුන්නොත් වෙන්නේ යුක්රේනෙට වෙච්ච දේ තමයි.
    ජෝකර්ලට පුලුවන්ද බන් රටවල් කරන්න.
    පාටලි/ෆොන්සේකා වත් හිටිය නම් තව කමක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබලා වගේ හිතන උන හින්ද තමා රටට කෙල උනේ
    කියුබාවටම යමන් උබලගේ ඩ්‍රීම් කන්ට්‍රි එකනේ :LOL::LOL:
    මොකෝ රනිල් මීට කලින් රට හැදුවද මයිනා රට හැදුවද උන්ටම චන්දෙ දෙන්ඩ මෝල්ද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    nida ganna giyath NPP JVP. NPP JVP
    thread 10k dammoth 7k NPP JVP NPP JVP

    jeppange katha ahan inne chande denne nathi ewun
    anthimata un chande denna inna ewunge melo deyak ahanne nathiwa dinawala danawa :lol:
    ekai 2015, 2020 une

    dan uba katada chande denna kiyanne?

    pohottuwatada ? sajithge party ekatada?
    මම ඔය කාටවත් දෙන්න කියන්නේ නෑ බන්.
    NPP ඇරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නෑ.
    මම මේ කියන්නේ මුනුත් පිස්සු කෙලිද, කෙලියොත් මොකද කරන්න වගේ එකක්.
    කවුද උබලගේ පිරිස කියල අහපුවම අපි වෙලාවට ඉදිරිපත් කරන්නම් කියන එකෙයි, මහින්දගෙන් නය ගෙවන්නේ කොහොමද ඇහුවම ආ ඒවා අපිට සුළු දේවල් කියපු එකෙයි වෙනසක් දකින්නේ නෑ මම නම්.
     
    • Like
    Reactions: shenat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම ඔය කාටවත් දෙන්න කියන්නේ නෑ බන්.
    NPP ඇරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නෑ.
    මම මේ කියන්නේ මුනුත් පිස්සු කෙලිද, කෙලියොත් මොකද කරන්න වගේ එකක්.
    කවුද උබලගේ පිරිස කියල අහපුවම අපි වෙලාවට ඉදිරිපත් කරන්නම් කියන එකෙයි, මහින්දගෙන් නය ගෙවන්නේ කොහොමද ඇහුවම ආ ඒවා අපිට සුළු දේවල් කියපු එකෙයි වෙනසක් දකින්නේ නෑ මම නම්.

    mun pissu kelinna puluwan chance ekak tiyanawa
    pissu kelinne nathi wenna chance ekak tiyanawa

    anith options okkoma pissu kelala pennala tiyanawa
    api etakota mun pissu kelinne naha kiyana chance eka ganna tamai vote karanna

    eka ganna bayay nam migrate wena eka tamai safest option eka

    mahinda kohomat horakan karanawa pissu kelinawa kiyala danagena 2020 dunnne, eka illan kemak
    anika kohoma kiwwath karaddine penne
    2015 yahapalanaya eddi kohomada talks eth kale nane
     
    • Like
    Reactions: ttj and Arcadian