අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
උබලා වගේ හිතන උන හින්ද තමා රටට කෙල උනේඅප්ඩේට් උන් කරපු ටික ඇති නිසා මේ පාර දෙනවා... මුනුත් ඉතිං පිස්සු කෙලියොත් චක්දේ ඉන්ඩිය කියාලා බෝට්ටුවෙන්වත් පනිනවා..
උබ හෙන ටෝක් දුන්න නේද විවාද ගැන , මි හරක් එක්ක මොන විවාදද
NPP (No Plan Party)
විසදුම SJB
කමක් නෑ බන් මමත් ඉස්සරහ හිතන් හිටියේ අනුරටයට දෙන්නචන්දෙ දෙන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්
ඒක හොදයි . හිත හදන් සජ්බෙට දෙන්න බැරි නම් රනිලට හරි දෙන්නඅද උදේ වෙනකනුත් මාළිමාවට දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මේ ආර්ථික අර්බුද මැද්දෙ ආපු ගංවතුරක් තියෙන වෙලාවෙදි ගෑසුත් 150කින් අඩු කරල තියෙන නිසා රනිල්ටම චන්දෙ දෙන්න තීරනය කරා
ඡන්දේ දෙන්නේ නෑ. හැබැයි අනුර ෆුල් ට්‍රයි එකක් දෙනවා වැඩේ ගොඩදාගන්න... ලාල් , හඳුන් කකුලෙන් අදිනවා. නැත්තන් පහුගිය ටිකේ කරපු කතා වෙන්නේ නෑ. අප්ඩේට් නැති කතාව පැත්තකින් තිබ්බත්. << අපි ණයගෙවන්නේ නෑ මචං කතාව >> සාපෙල කරන එකෙක් වත් එහෙම කියන්නේ නෑඅනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.චාමර සම්පත්, රෝහිත, ප්‍රසන්න, ජොනී, කුට්ටි, මහින්දානන්ද, නාමල්, ලොහාන්, සජිත්, රවී, රංගේ, වජිර, මේ වගේ පිස්සන්ට වඩා මාලිමාවේ ලාල්, හඳුන්, බිමල්, වගේ පිස්සෝ සිය ගුණයකින් හොඳයි. ඒ නිසා අපිට
මන් අහන්නේ එක ප්රශ්නයයී. NPP එකට දෙන්න එපා නම් දෙන්න ඔනී කාටද ? එ ඇයී ?අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
hemin newei owun kelawanne ada kiwwa kyla balapanNPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.

සජියට දුන්නොත් වෙන්නේ යුක්රේනෙට වෙච්ච දේ තමයි.උබ හෙන ටෝක් දුන්න නේද විවාද ගැන , මි හරක් එක්ක මොන විවාදද
NPP (No Plan Party)
විසදුම SJB
මොකෝ රනිල් මීට කලින් රට හැදුවද මයිනා රට හැදුවද උන්ටම චන්දෙ දෙන්ඩ මෝල්ද?උබලා වගේ හිතන උන හින්ද තමා රටට කෙල උනේ
කියුබාවටම යමන් උබලගේ ඩ්‍රීම් කන්ට්‍රි එකනේ![]()
මම ඔය කාටවත් දෙන්න කියන්නේ නෑ බන්.nida ganna giyath NPP JVP. NPP JVP
thread 10k dammoth 7k NPP JVP NPP JVP
jeppange katha ahan inne chande denne nathi ewun
anthimata un chande denna inna ewunge melo deyak ahanne nathiwa dinawala danawa
ekai 2015, 2020 une
dan uba katada chande denna kiyanne?
pohottuwatada ? sajithge party ekatada?
මම ඔය කාටවත් දෙන්න කියන්නේ නෑ බන්.
NPP ඇරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නෑ.
මම මේ කියන්නේ මුනුත් පිස්සු කෙලිද, කෙලියොත් මොකද කරන්න වගේ එකක්.
කවුද උබලගේ පිරිස කියල අහපුවම අපි වෙලාවට ඉදිරිපත් කරන්නම් කියන එකෙයි, මහින්දගෙන් නය ගෙවන්නේ කොහොමද ඇහුවම ආ ඒවා අපිට සුළු දේවල් කියපු එකෙයි වෙනසක් දකින්නේ නෑ මම නම්.