NPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?
Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?