2015 - 2019 indan ehema athal kaduwe nane
thawa eeta wada athal dunnu ekane une

That's good! ඒ කියන්නේ establishment එකේ අවුලක් තියෙනවා කියන එකනේ. එහෙනම් කොහොමද මේක හදන්නේ?මේ වෙනකන් වී එෆ් ස් ඩීල් එක මම කොහෙවත් සධාරණිකරනය කරලා නෑ
Including the President & Cabinet. Developed country එකක නම් මෙලහකට අදාල Minister resign වෙලා ලැජ්ජාවට. එකට අපේ උන් හොර බෙහෙත් ගෙනල්ලා අහිංසක මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු පරයව විශ්වාසභංග යෝජනාවනුත් බේරුවා. නෙදකින්.all ministry secretaries and president secretary
top to bottom
ක්‍රම්වේදයක් ඕනේ... ඒක මම දන්න විදියට හදන්න අමාරුයි. අන්තිමට උසාවියෙන් තමා පිහිටThat's good! ඒ කියන්නේ establishment එකේ අවුලක් තියෙනවා කියන එකනේ. එහෙනම් කොහොමද මේක හදන්නේ?
කලු සල්ලි ආයොජනය කරන්න දීලා ඒක ආපු විදිය හොයන්නෙ නැති අය දඩුවම් දෙනවා කියලා හිතන්න පුලුවන්දAKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද?
මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ,
ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන සංග්‍රහයට වඩා ඔඩු දුවල, කොටින්ම මහජනයාට සුහදශීලී ආමන්ත්‍රණයක්වත් නැහැ GOV OFFICE බහුතරේක, මේව නවත්තන්නේ කොහොමද? නිලධාරීන් කියන්නේ 60 වෙනකං ඉන්න අය ඉතිං ඒ ගොඩේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, අනික් අයටත් තේරුම් යන්න.
මේක බලපන්. බැලුවට පාඩු නෑ. NPP එකේ දැකපු හොදම interview එකක්.
මේකෙ ඔය ප්රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.
ඔව්. නැත්තම් උන් කෙලින බුල් වලට අනුර යා තමයී බැනුම් අහන්නේ නන්දසේනයා වගේ.AKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද?
මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ,
ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන සංග්‍රහයට වඩා ඔඩු දුවල, කොටින්ම මහජනයාට සුහදශීලී ආමන්ත්‍රණයක්වත් නැහැ GOV OFFICE බහුතරේක, මේව නවත්තන්නේ කොහොමද? නිලධාරීන් කියන්නේ 60 වෙනකං ඉන්න අය ඉතිං ඒ ගොඩේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, අනික් අයටත් තේරුම් යන්න.
eka amu amuwe ullanganaya karanawa okunයකෝ ආයතන සංග්‍රහය කියල බල්ලට ගිය පොතක් තියනව. ඒක ක්‍රියාත්මක කලා නම් බාගයක් වැඩේ හරි.
hmmm sirawata balaya gannakan monawa kiwath balaya labunama awe mokatada kiyala godak unta amathaka una, ehema unoth AKD kiyalath naha 5 n gedara thamai.ඔව්. නැත්තම් උන් කෙලින බුල් වලට අනුර යා තමයී බැනුම් අහන්නේ නන්දසේනයා වගේ.
මතකනේ කැසට් ගහනවා වගේ ගැසට් ගහපු හැටී
We dont know what NPP will do. How they will behave is anybodies guess.
However we know for SURE Ranil (central bank hora) or Sajith (central cutural hora) will never take action against lesser horas
So now you decide![]()
ඒක කාලයක් යද්දි හරි යනවා බං. පහලම ලෙවෙල් එකෙ ඉදන් හොරකම නතර වෙන් නෑ. ලේකම් ඇමති හරි නම්, ඊට පහල ආසන්නම ලෙවෙල් එකෙ ඉන්න උන්ට හොරතම් කරන්න බෑ. එහෙම කාලයක් යද්දි හොරැ අහු වෙනවා, උන්ට punishment හම්බෙනවා, ලොකු trickle down effect එකක් වෙනවා.
funds thiyenne lankawe newei nam aduit eka adala na ne!හැම පක්ශයක්ම එහෙම තමා. ආදාර කාරයන්ගේ සල්ලි වලින් තමා යැපෙන්නේ. මැතිවර කොමිසමට විගනන වාර්තාවක් දෙන්න ඔනේ. ඒක බලන්න පුලුවන්.
reason is need answer from them in public to media Infront of their unions,