NSB මාස 7 FD එකට 22% දෙනවා. 500000 අවමය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    NSB 22% දෙනවා. අවමය 500,000ක්. කවුරු හරි FD එකක් දාන්න bank එකක් අහලා තිබ්බ.thread එක හොයා ගන්න බෑ එකයි මෙහෙම දැම්මේ. මීට වඩා හොඳ rate තියෙනවා ද දන්නේ නෑ හැබැයි වෙන ඒවගේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොමර්ශල් දවස් 300ට නේ 22? දන්න කෙනෙක් කියන්න
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Treasury Bill කියන්නෙ මොකක්ද බන් මොනවගේ සින් එකක්ද
    ආණ්ඩුවට direct සල්ලි ගන්න ණය ක්‍රමයක්. කල් පිරුනට පස්සේ සල්ලි පොලියයි හම්බ වෙනවා .
    වගකීම 100% අච්චු ගහලා හරි ණය මුදල් පොලී ගෙවනවා. මහා බැංකුවෙන් තමයි විකුණන්නනේ. අපට dirrct central bank එකෙන් ගන්න බෑ. අපි ගන්න ඕන secondary sallers ලා ගෙන්, ඒ කියන්නේ බැංකු වගේ ඒවගෙන්.
    Maturity එක අවුරුද්දකට වඩා අඩු ඒව bills අවුරුද්දකට වඩා වැඩි ඒව bonds
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    NDB Wealth Money Fund eke 23% denawa kiwwa..thawa tika dawasakin 26% wenawa qwa...
    Daily Interest cal wenawa...
    Mamath NSB 7 Month eka dala thiyenne..
     
    • Like
    Reactions: kasunkaru

    Limzy

    Active member
  • Feb 1, 2010
    566
    100
    43
    NSB 22% දෙනවා. අවමය 500,000ක්. කවුරු හරි FD එකක් දාන්න bank එකක් අහලා තිබ්බ.thread එක හොයා ගන්න බෑ එකයි මෙහෙම දැම්මේ. මීට වඩා හොඳ rate තියෙනවා ද දන්නේ නෑ හැබැයි වෙන ඒවගේ
    23% dennm awuruddata
     
    • Like
    Reactions: kasunkaru