NSB 22% දෙනවා. අවමය 500,000ක්. කවුරු හරි FD එකක් දාන්න bank එකක් අහලා තිබ්බ.thread එක හොයා ගන්න බෑ එකයි මෙහෙම දැම්මේ. මීට වඩා හොඳ rate තියෙනවා ද දන්නේ නෑ හැබැයි වෙන ඒවගේ
which bank????බැඳුම්කර 24%
මාස 3 න් තුනට පුළුවන්
බැඳුම්කර මහා බැංකුව .ඕනෑම බංකුවකින් අහලා බලන්න. එයාලා විස්තර කරයිwhich bank????
Treasury bills බං. Bonds minimum 1year maturityබැඳුම්කර 24%
මාස 3 න් තුනට පුළුවන්
Treasury Bill කියන්නෙ මොකක්ද බන් මොනවගේ සින් එකක්දTreasury bills බං. Bonds minimum 1year maturity
ආණ්ඩුවට direct සල්ලි ගන්න ණය ක්රමයක්. කල් පිරුනට පස්සේ සල්ලි පොලියයි හම්බ වෙනවා .Treasury Bill කියන්නෙ මොකක්ද බන් මොනවගේ සින් එකක්ද
boru kiyanna epaa oii t bill rate yanne 17% danබැඳුම්කර 24%
මාස 3 න් තුනට පුළුවන
23% dennm awuruddataNSB 22% දෙනවා. අවමය 500,000ක්. කවුරු හරි FD එකක් දාන්න bank එකක් අහලා තිබ්බ.thread එක හොයා ගන්න බෑ එකයි මෙහෙම දැම්මේ. මීට වඩා හොඳ rate තියෙනවා ද දන්නේ නෑ හැබැයි වෙන ඒවගේ