NSBM එකෙන් 17 එන්ඩ කිවුව අය කවුද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    NSBM එකෙන් 17 එන්ඩ කිවුව අය කවුද



    මචන්ලා මට අද Letter එකක් ආවා 17 BMICH එකට එන්ඩ කියලා ගෙදර කෙනෙක් එක්ක....ඇඳන් එන්ඩ කියලා තියෙන්නේ smart casual :rolleyes:

    මේ letter එක තව කාටද ආවේ...
    :D:yes: