NSBM එකෙන් 17 එන්ඩ කිවුව අය කවුද මචන්ලා මට අද Letter එකක් ආවා 17 BMICH එකට එන්ඩ කියලා ගෙදර කෙනෙක් එක්ක....ඇඳන් එන්ඩ කියලා තියෙන්නේ smart casual :rolleyes: මේ letter එක තව කාටද ආවේ...:D:yes: