NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    At least they have a job. What do you have???:D:D
    Get ready to join Jobless graduate union

    ලොල්. පොලිසියේ වැඩ කරනවට වැඩ හොදයි හිගා කනවා. ජෝබ්නම් මොනාද බන්. සතියට ඊ මේල් 4,5ක් විතර එනවා එන්න කියල. :P:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකෙ කොමෙන්ට් කරල තියෙන සමහර එවුන්ගේ ආකල්ප වලින් තේරෙනවා ඇයි ලන්කාව දියුනු කරන්න අමාරු කියලා.

    ලොකුම අවුල තමයි හැම සිංහලයාටම පොදු පුහු මානය, ඒක කැම්පස් ගියපු එවුන්ටයි නැති එවුන්ටයි හැමෝටම පොදුයි. ඒකයි උඹලා මේ මාරාගන්න හදන්නේ. හැම එකාටම ඕනේ අනික් එකා පහත් තමන් උසස් කියලා පෙන්නන්න. කැම්පස් ගියා කියල හැමෝම හැම අතින්ම දක්ශ නෑ, එහෙම එකේ එක ක්ෂේත්‍රයකින් දක්ශතා පෙන්නන කෙනෙක් තවත් ක්ෂේත්‍රයකින් අදක්ශ වූ පලියට ඒ පුද්ගයලා අදක්ශයි කියලා කියන්න නෑ. ඒ නිසා කවුද උසස්, කවුද දක්ශ, කවුද අදක්ශ කියලා කරන වාද වල ඉවරයක් දකින්න වෙන්නේ නෑ.

    ප්‍රදර්ශනය ගැන කතා කරොත් මේක සම්පූර්ණයෙන්ම ඉලක්ක කරල තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ටයි, ඉගෙන ගන්න වයසේ ළමයන් ටයි. ඒතකොට පෙන්නන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. ප්‍රදර්ශන භාණ්ඩයක් උනාම ඒක ඇසට ප්‍රියමනාප වෙන්න ඕනේ, නැත්තම් ඒක මිනිස්සුන්ට ප්‍රියමනාප වෙන්නෙ නෑ. එහෙම උනොත් ප්‍රදර්ශනය අසාර්ථකයි. මේ හේතුව නිසා කැම්පස් එකේ වෙච්ච ගොඩක් රිසර්ච් වල විස්තර මේ ප්‍රදර්ශනයෙදි ඉදිරිපත් කරලා තිබ්බෙ නෑ, ඉදිරිපත් කරලා තිබුනත් ඒවා විස්තර කෙරුනේ නෑ. ඒ නිසා මේවා ගැන කතා කරද්දි පොඩ්ඩක් වැඩි විස්තර දැනගෙන කතා කරන්න.

    මේ hancok කියන පුද්ගලයා මොරටුවේ ද කියල කියන්න දන්නේ නෑ, හැබැයි forum එකක උනත් කතා කරන විදිය ටිකක් ඉගෙන ගත්තු මනුස්සයෙකුට ගැලපෙන්නේ නෑ. 66000V කියන පුද්ගලයා ඉන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාව ගැන සමාජයේ නරක ආකල්පයක් ඇති කරන්න කියලා පැහැදිලියි.

    කියන්න ඕනේ අනික් දේ තමයි, exhibition එකයි, කැම්පස් එකයි විවේචනය කරන බොහෝදෙනා රටට වැඩ දායක සහ රටට ලොකු සේවයක් කරන අය කියලා මම විශ්වාස කරනවා.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    එතකොට ලංකාව නගා සිටුවන්නේ කවුද ගුනේ අයියා :oo::oo:

    ඇයි යකෝ මේකේ ඉන්නේ ඕනෑතරම් වැඩකාරයෝ. උන්ගේ පට්ට තියරිනේ තියෙන්නේ . :D:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලොල්. පොලිසියේ වැඩ කරනවට වැඩ හොදයි හිගා කනවා. ජෝබ්නම් මොනාද බන්. සතියට ඊ මේල් 4,5ක් විතර එනවා එන්න කියල. :P:P

    මොකෝ යන්නෙ නැත්තෙ?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලොල්. පොලිසියේ වැඩ කරනවට වැඩ හොදයි හිගා කනවා. ජෝබ්නම් මොනාද බන්. සතියට ඊ මේල් 4,5ක් විතර එනවා එන්න කියල. :P:P

    Good to live in your own fantasy world:rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මොකෝ යන්නෙ නැත්තෙ?

    එම යන්න ඕනේ නැ මට. තව ඉගෙනගන්න ඕනේ. අනික මට බයයි ප්‍රයිවට් කැම්පස් වලින් එන පට්ට වැඩකාරයොත් එක්ක හැප්පෙන්න බැරි නිසා. :P:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේකෙ කොමෙන්ට් කරල තියෙන සමහර එවුන්ගේ ආකල්ප වලින් තේරෙනවා ඇයි ලන්කාව දියුනු කරන්න අමාරු කියලා.

    ලොකුම අවුල තමයි හැම සිංහලයාටම පොදු පුහු මානය, ඒක කැම්පස් ගියපු එවුන්ටයි නැති එවුන්ටයි හැමෝටම පොදුයි. ඒකයි උඹලා මේ මාරාගන්න හදන්නේ. හැම එකාටම ඕනේ අනික් එකා පහත් තමන් උසස් කියලා පෙන්නන්න. කැම්පස් ගියා කියල හැමෝම හැම අතින්ම දක්ශ නෑ, එහෙම එකේ එක ක්ෂේත්‍රයකින් දක්ශතා පෙන්නන කෙනෙක් තවත් ක්ෂේත්‍රයකින් අදක්ශ වූ පලියට ඒ පුද්ගයලා අදක්ශයි කියලා කියන්න නෑ. ඒ නිසා කවුද උසස්, කවුද දක්ශ, කවුද අදක්ශ කියලා කරන වාද වල ඉවරයක් දකින්න වෙන්නේ නෑ.

    ප්‍රදර්ශනය ගැන කතා කරොත් මේක සම්පූර්ණයෙන්ම ඉලක්ක කරල තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ටයි, ඉගෙන ගන්න වයසේ ළමයන් ටයි. ඒතකොට පෙන්නන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. ප්‍රදර්ශන භාණ්ඩයක් උනාම ඒක ඇසට ප්‍රියමනාප වෙන්න ඕනේ, නැත්තම් ඒක මිනිස්සුන්ට ප්‍රියමනාප වෙන්නෙ නෑ. එහෙම උනොත් ප්‍රදර්ශනය අසාර්ථකයි. මේ හේතුව නිසා කැම්පස් එකේ වෙච්ච ගොඩක් රිසර්ච් වල විස්තර මේ ප්‍රදර්ශනයෙදි ඉදිරිපත් කරලා තිබ්බෙ නෑ, ඉදිරිපත් කරලා තිබුනත් ඒවා විස්තර කෙරුනේ නෑ. ඒ නිසා මේවා ගැන කතා කරද්දි පොඩ්ඩක් වැඩි විස්තර දැනගෙන කතා කරන්න.

    මේ hancok කියන පුද්ගලයා මොරටුවේ ද කියල කියන්න දන්නේ නෑ, හැබැයි forum එකක උනත් කතා කරන විදිය ටිකක් ඉගෙන ගත්තු මනුස්සයෙකුට ගැලපෙන්නේ නෑ. 66000V කියන පුද්ගලයා ඉන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාව ගැන සමාජයේ නරක ආකල්පයක් ඇති කරන්න කියලා පැහැදිලියි.

    කියන්න ඕනේ අනික් දේ තමයි, exhibition එකයි, කැම්පස් එකයි විවේචනය කරන බොහෝදෙනා රටට වැඩ දායක සහ රටට ලොකු සේවයක් කරන අය කියලා මම විශ්වාස කරනවා.

    100% එකගයි, :yes:

    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප සාහා ගොඩක් අද්‍යාපන ක්‍රමේ වැරැද්ද ඕකට ප්‍රදාන හේතුවක්
     
    • Like
    Reactions: amila256

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ubalata threnne nedda ban, me 66000V kiyana ekaa manasika ledek kiyalaa :dull:

    ඔව් උබලට එහෙම පේනවා ඇති. මෝඩයෝ ගොඩක් එක්ක උන්ට ගැලපෙන විදිහට කතා කරන්න වෙනවනේ.
    :rofl::rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Btw when it comes to the Mora exhibition..
    It was quite good. Instead of protesting and ragging like other unis, moratuwa engineering faculty did SOMETHING.

    ෆයිනලි, යු ආර් ඇට් ද පොයින්ට්. :lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඔව් උබලට එහෙම පේනවා ඇති. මෝඩයෝ ගොඩක් එක්ක උන්ට ගැලපෙන විදිහට කතා කරන්න වෙනවනේ.
    :rofl::rofl:
    ඒත් අවසානෙදි මිනිස්සුන්ට උඹව මෝඩයෙක් විදිහට තමයි පෙනිලා තියෙන්නේ. උඹ දාන කොමෙන්ට් වලින් උනත් ඒක පැහැදිලියි:yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එම යන්න ඕනේ නැ මට. තව ඉගෙනගන්න ඕනේ. අනික මට බයයි ප්‍රයිවට් කැම්පස් වලින් එන පට්ට වැඩකාරයොත් එක්ක හැප්පෙන්න බැරි නිසා. :P:P

    By checking your previous thread we can see who was cry baby :rofl::rofl::rofl:
    හිතේ තියෙන දේ කියාගන්න වචන නෑ.එත් කෑ මකුණත් එකයි.නොකෑ මකුණත් එකයි කියනවනේ. සමහර උන් කරන දේවල් නිසා අපිට පාරේ බැහැල යන්නත් නෑ.ඔක්කොම මනින්නේ එකම මිම්මෙන්නේ.මේ තත්වෙට එන්න අපි වින්ද දුක් කන්ද අපිට දොස් කියන කවුරුත් දන්නේ නෑ.අපි මිනිස්සුන්ට කොච්චර නම් උදව් කරාද ඉගෙන ගන්න, ඉහලට යන්න.දැන් ඒ සේරටම මන් රටේ සල්ලි නාස්ති කරන උපාධි දන්සල් කාරයෙක්. දවසින් දවස මට මේ රට යන අත ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ.මේ රටේ දේශපාලනයට ඕන දේ දැන් වෙනවා.උන්ට දැන් සතුටු ඇති.උන්ගේ ළමයි ඉගෙන නොගෙන සැප විඳිද්දී මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල හෝ නොගෙවා ඉගෙන ගන්න තාමත් දුක් විඳිනවා.අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තියෙන තැන තමා ඒ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Macho Nawala tec sri lanka eka hodada? Podi ekek English(cambridge) + computer course ekak karanna yanawa. Karanna yanne kiribathgoda branch eke.
    Tec eka horu kiyala samaharu kiyanawa ekai ahuwe :yes:

    යකෝ ටෙක් සිරි ලංකා ගියපු එකෙක්ද මෙහෙම කෑ ගහන්නේ :no::no: