රු 10 ක් ???
අම්මපා කියහන්![]()
ow dan bohoma amaruwen rupiyal 40,000 k ithuru karagatta account eke
karanna business ekak kiyapanko. ane help me
strike eka dawase bike eka allagana petrol polime idala thama mahansi 

රු 10 ක් ???
අම්මපා කියහන්![]()
karanna business ekak kiyapanko. ane help me
strike eka dawase bike eka allagana petrol polime idala thama mahansi 

ow dan bohoma amaruwen rupiyal 40,000 k ithuru karagatta account ekekaranna business ekak kiyapanko. ane help me
strike eka dawase bike eka allagana petrol polime idala thama mahansi
![]()



නට් එකේ උකේ ගහගෙන පාර අයිනේ හිටපන්
ඇයි රත්තරන්ගේ වැඩේ උබ දිගටම කරේ නැද්ද?
අපරාදෙනේ යකෝ නැවැත්තුවේ![]()
aluth bike ekak ganna sallith na 

අනේ පලයන් ගොන් මොඩය යන්න. උ කටින් හරි නට් හැදුව, උබට එහෙම මගුලක්වත් පුළුවන් උනාද, මේ මගුල අස්සේ දවසම එක එකාගේ රෙද්ද පළල හොයනවා, මොන කාලකන්නි ජීවිතද, අපිටනම් උපාදිය ගත්ත ගමන් වැඩ පුළුවන් උනත් නැතත් ජීවත් වෙන්න පුළුවන් තරම් රස්සාවක්වත් හම්බෙනවා( ඇට්ලීස්ට් ). උබලට මොනාද තියෙන්නේ කියාපන්කෝ, ඉරිසියාවේ පැලෙනවා,

කලේ මචන්. දැන් බයික් එකට අවුරුදු 10ක් වෙනවා. මම තමයි හැමදාම පදින්නේ. මොන මගුලක් වෙලාද මන්දා ඉතින්...aluth bike ekak ganna sallith na
mata sathe sathe ekathu karala aluth bike ekak ganna kochchara kal yaida ban![]()





ෂාන් මම උඹේ Photo එක දැක්ක බං... මෙතන තග දැම්මට උඹේ ඇටකෝටු ටික විතරනෙ බං?
වැඩක් නෑ බං උඹේ බර 35ක් වත් තියේ ද?
66000V එකත් උඹ වගේ ඩයල් එකක් තමා බං.. උඹේ කවර් පොටෝ එකේ උඹ කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක පිටි පස්සටම වෙලා ඉන්නෙ අනික් උන් කරේ අත දාලා ෆිට් එකේ ඉන්න කොට
ඇත්තටම උඹ ගැන අනුකම්පා හිතුන බං ආයෙ බණින්නෙ නෑ![]()

උබත් රෙදි ගලෙව්වද? පව් බං.. මම වැඩේ අතඇරියා. මූ වටින්නේ නෑ ඒ තරම්වත්.![]()

වේ* ගෙ පුතා කියල දැන් පොන්න තග දාන (edited)අනේ ..... ප්ලීස් හෙල්ප්ප්ප්... ගයිස් හෙල්ප්..... කියල අඬන්නෙ මෙහෙමයි
![]()



මූ පව් නිසා පොටෝ එක දාන්නෙ නෑ... දැක්කොත් හිනා කාල මැරෙයි බං චණ්ඩිය![]()







1 mutual friend එක්කලු. 

Hankock elakiri awilla iwarai.![]()
![]()
Muge photo dekak wage dannada ban? Ara scrvuyage danne? Awulak yaida?

Muge photo dekak wage dannada ban? Ara scrvuyage danne? Awulak yaida?
එපා මචන්. නමත් අයින් කරපන් පෝස්ට් එකෙන්. මමත් quote කරපුවා මකන්නම්. ElaKiri එකේ expose කරන්න එපා පවුද්ගලික දේවල්. ඌ පොඩි එකෙක් නේ. පොඩි එවුන් දග වැඩ කරනවා නේ.. අයින් කරලා දාපන්කෝ උබ දාපුවා.![]()
පිස්සු වැඩ කරන්න එපා ඩො සිරාවටම
නිකන් බෑන් වෙන වැඩ
අනික උට ඕන නම ඔරිජිනල් නෙන් එනවනේ
ඕව අයින් කරහන් මචන්
