Nugegoda Gym එකක් ?????

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mchn workkout karalama nattan loku gym walata yanna hadanna epa samanya gym ekakata yanna power world wage eke annual 5000k hari 7000k wage wenne.uba workout karala exercise technique ekai hoda weight ekak handle karanna puluvan level ekakata awata passe hoda equiqment thiyena gym ekakata maru wenna.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය
    GYM එකකට Join වෙන්න කියලා බැලුවේ, ඇග හදාගන්න ඕනේ, පොඩ්ඩක් exam එහෙමත් අඩු වෙලා free උන වෙලාවේ,,, මම කොහොමත් කෙට්ටුයි, පහුගිය කාලේ studies එක්ක කෑමක් හරියට වැටුනෙම නෑ, හුලගක් ආවත් ගහගෙන යන සීන් එකක් තියෙන්නේ දැන්...:baffled::baffled:

    මම නැවතිලා ඉන්නේ නම් නුගේගොඩ, පැත්ත ගැන දන්නැ වැඩිය.
    දන්න කෙනෙක් කියනවද join වෙන්න හොද gym එකක් නුගේගොඩ අවටින්...

    විස්තරත් එක්ක පොඩ්ඩක් දානවද,,,
    Fee එක, (Annual/ Monthly)
    අපිව assist කරනවද? Exercise schedule එහෙම හදලා දෙනවද?
    Diet Plan එකක් එහෙම හදලා දෙනවද? නැත්නම් අපි හදාගන්න ඕනෙද වගේ විස්තර...

    ස්තූතියි......:):).

    https://www.youtube.com/channel/UCqWnR5ZcahbpQq78szOwnpA MUGEN UDAWWAK GANIN MUU MAGE YALUWEKUTATH HELP EKA DUNNA UUU HITIYE LABBATA KOOTUGAHALA WAGE DAN GAANAKATA AWITH
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    mchn workkout karalama nattan loku gym walata yanna hadanna epa samanya gym ekakata yanna power world wage eke annual 5000k hari 7000k wage wenne.uba workout karala exercise technique ekai hoda weight ekak handle karanna puluvan level ekakata awata passe hoda equiqment thiyena gym ekakata maru wenna.

    Thanks for the advice mchn

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    https://www.youtube.com/channel/UCqWnR5ZcahbpQq78szOwnpA MUGEN UDAWWAK GANIN MUU MAGE YALUWEKUTATH HELP EKA DUNNA UUU HITIYE LABBATA KOOTUGAHALA WAGE DAN GAANAKATA AWITH

    Thank u very much

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.