GYM එකකට Join වෙන්න කියලා බැලුවේ, ඇග හදාගන්න ඕනේ, පොඩ්ඩක් exam එහෙමත් අඩු වෙලා free උන වෙලාවේ,,, මම කොහොමත් කෙට්ටුයි, පහුගිය කාලේ studies එක්ක කෑමක් හරියට වැටුනෙම නෑ, හුලගක් ආවත් ගහගෙන යන සීන් එකක් තියෙන්නේ දැන්...

මම නැවතිලා ඉන්නේ නම් නුගේගොඩ, පැත්ත ගැන දන්නැ වැඩිය.
දන්න කෙනෙක් කියනවද join වෙන්න හොද gym එකක් නුගේගොඩ අවටින්...
විස්තරත් එක්ක පොඩ්ඩක් දානවද,,,
Fee එක, (Annual/ Monthly)
අපිව assist කරනවද? Exercise schedule එහෙම හදලා දෙනවද?
Diet Plan එකක් එහෙම හදලා දෙනවද? නැත්නම් අපි හදාගන්න ඕනෙද වගේ විස්තර...
ස්තූතියි......
.

. man 1 month gihin nawathuna. patta crowd ekak innawa eke. kisi therumak ne.