nugegoda, maharagama

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ********************************************************
    මචංලා නුගේගොඩ මහරගම අවටින් දවසෙ පඩියට වැඩ කරන්න පුලුවන් ජොබ් මොනවා හරි දන්නවද?
    දන්නවනම් කියපල්ලකො බන්.
    ඕන එකක් ඔට්ටුයි (නීති විරෝධි ඒවා හැරි)

    දන්න අය ඉන්නවනම් කියලා යන්ඩො..... ලොකු උදවුවක්.


    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: adult.junior

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Pizza hut, Supermarkets, MC Donald's, KFC වගේ එවා තමා තියෙන්නෙ නේද,
    ඔක්කොටම ස්තුතියි යලුවනෙ.
    මගෙ rep ඉවර වෙලා. ටිකකට දුන්නා. අනිත් අයට හෙට දෙන්නම්.
    වෙන කස්ස්ටිය හොයන තැන් දන්න අය ඉන්නවනම් මෙතන දාන්න්.
    ස්තීර ඒවා ඕන නෑ. සතියක දෙකක වැඩ තිබුනත් කමක් නෑ යලුවනෙ.