NUGEGODA_නුගේගොඩ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ane ban.ei ban ubala nugegoda thibbe oooka?loku ground ekaka thiyanna thibbane ochchara gaanak ena eka sure nam....

mona ponnayekda ban mahinda

මචන් මම දැක්ක මිනිස්සුන්ට බොන්න දීල බස් වලින් ගෙනල්ල මිනිස්සු අදින විදිහ ...

ලක්ෂ 5 ක් හදාගන්න පුළුවන් වෙයි ඔය ගත්ත පින්තුර ටිකේ ඉන්න මිනිස්සු 6 පාරක් විතර ගණන් කරානම්.:rofl::rofl::rofl:

මචන් මිට කලින් ජනාධිපතිවරණ වලදී පැරදුනු අපේක්ෂකයාට ලක්ෂ ගණන් චන්දෙ තිබුනේ නැද්ද බන්? එතකොට ඒ මිනිස්සුන්ගේ ජනතා අභිලාෂයන් වලට මොකද උනේ?

ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණයක ලක්ෂ ගණන් සෙනග ආවත් මම පුදුම වෙන්නේ නෑ මචන් මොකද මහින්දට චන්දය දීල පරාජය දරාගන්න බැරි උන් ඊටත් වැඩියි කියල මන් දන්නවා.

එහෙම නෙමේ බන්, මහින්දගෙ බයියො කොයි වෙලාවෙත් කියවන්නෙ ලක්ෂ 58ක් මිනිහත් එක්ක ඉන්නව කියලනෙ. මහින්ද දැන් හෙළුව වහගන්න ඒක සළුව කරගෙන තියෙන්නෙ. මේ වගේ බලේට කෑදර එකෙක් මෙච්චර කාලෙකට මමනම් දැකල නෑ. අනේමන්ද මේ සිංහලුන්ට තාම තේරුම් ගන්න බෑනෙ මිනිහ මොකාටද එන්න හදන්නෙ කියල. නරින්ට ආපහු කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි මේ යකා අගමැති උනොත්..:no:

රිදිච්ච එවුන් මරු කියෝනව පෙනේ :rofl::rofl::rofl:
 
ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Stupid people are selling themselves for money. Rajapase brothers have looted enough of this country. We should never allow the courrupt pupets to come back to politics.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Stupid people are selling themselves for money. Rajapase brothers have looted enough of this country. We should never allow the courrupt pupets to come back to politics.

    රිදිච්ච එවුන් මරු කියෝනව පෙනේ :rofl::rofl::rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Aiyooo gemak naha mahathhayo.Mahinda ochhara bale pawichhi karala ,mahajana salli nasthi karala,anduwe media use karala thawa karanda thiyena kari wada okkoma karalath maithree pirisidu chanda laksha 63aran dinna. .Dan andu balaya thiyenne UNP and Yahapalana anduwe.So if they were able to win a presidency election without any evil power against a cruel regimie and fucking murders like Persy Mahendra Rajapaksha and Gotabaya Rajapaksha,,,winning a parliment election is a nothing dude.Paw ban ubala.:rofl::rofl::rofl:
     
    Last edited:

    කොහොමද ඊයෙ තොපිට ඇරියා නේද පුක ඉරෙන්න.....:lol::lol::lol:

    එක දවසට රිදුන තරම අපි දෑක්කා
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ai bus walin samurrdi ganna ahinsakayo nadda adinne.....! ehema nathuwada.....oheoma hithuwanam MY# ta aawa minissuth hageemen aawa kiyala thaamath minissu athare inna thibba.....ayyooooo salli....!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් චන්දෙ දිනලා බයියා ....අපි සතුතට බදා නොකර ඉමු....
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    Aiyooo gemak naha mahathhayo.Mahinda ochhara bale pawichhi karala ,mahajana salli nasthi karala,anduwe media use karala thawa karanda thiyena kari wada okkoma karalath maithree pirisidu chanda laksha 63aran dinna. .Dan andu balaya thiyenne UNP and Yahapalana anduwe.So if they were able to win a presidency election without any evil power against a cruel regimie and fucking murders like Persy Mahendra Rajapaksha and Gotabaya Rajapaksha,,,winning a parliment election is a nothing dude.Paw ban ubala.:rofl::rofl::rofl:

    දින 100 පොරොන්දු නිසයි මිනිස්සු චන්දෙ දුන්නේ ඒදේවල් එහෙම වෙයි කියල මිනිස්සු බලා උන්නේ එහෙම කළාකියලා මහින්ද ප්‍රතික්ෂේප කරා කියල වැරදියට වටහ ගන්න එපා මචෝ:yes::D
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ හම්බයෝ????
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අහ්හ් චන්දෙ දිනලා බයියා ....අපි සතුතට බදා නොකර ඉමු....

    බයියො දකින හීන-පාට් 2​

    :lol::lol::lol:

    වසර ගනනාවක් පරාජයේ අමිහිරි අත්දෑකීම් විද... :(:((UNP):(:(

    මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

    නමුත්,

    ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
    .
    .
    .
    .

    රිදවීමට නොවේ:no::no::no::lol::lol::lol::lol:
     
    Last edited:

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    වසර ගනනාවක් පරාජයේ අමිහිරි අත්දෑකීම් විද... :(:((UNP):(:(

    මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

    නමුත්,

    ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
    .
    .
    .
    .

    රිදවීමට නොවේ:no::no::no::lol::lol::lol::lol:

    :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Aiyooo gemak naha mahathhayo.Mahinda ochhara bale pawichhi karala ,mahajana salli nasthi karala,anduwe media use karala thawa karanda thiyena kari wada okkoma karalath maithree pirisidu chanda laksha 63aran dinna. .Dan andu balaya thiyenne UNP and Yahapalana anduwe.So if they were able to win a presidency election without any evil power against a cruel regimie and fucking murders like Persy Mahendra Rajapaksha and Gotabaya Rajapaksha,,,winning a parliment election is a nothing dude.Paw ban ubala.:rofl::rofl::rofl:

    Ahh balan hitapn ranilta ochchara thama itn aye.....
    podi ekage asawa kiyla ranil masa 3kata agamathi una :lol::lol:
    ayeth enne srilanka anduwak thama.eke dekak na.unp unta loku chanda balayak na.onna blpn mn kiynwata.

    thawa masa thunakta passe wenasa wenne mahinda wenuwata m3 innna eka.
    eth m3 oya wate inna hikanalu tika ain kale nattn eth echchara thama.
    mkda mervin silvala ehema baba wage dn inne.

    yahapalnenma kiwwa unta karana ewa.dn sadda na.
    KP yasa ageta innwa naduth na oota.
    Karunagen hodata aha gaththa....

    dn issarahata balnna wenne demelllui muslim unui dagalana dagalillata sirisena respond karana widiya.

    eetath unp un dn hadanne agamathita wadi power enna wade karannna.
    balamuko issarahata wena dewal....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් නං මහින්ද වෙනම ඉල්ලුවොත් ශ්‍රී ලංකා එකට වැලේ වැල් නෑ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්දයාගේ දූශනය නාස්තිය වෑඩිඋනා ඒකයි පෑරදුනේ හෑබෑයි පොර සින්හයෙක් වගේ සින්හලයා වෙනුවෙන් පෙනී සිටියා, ඊට විරුද්දව කතා කරන්න එකෙක් වත් හිටියේ නෑ. බොදු බල සේනාව හින්දා සෑහෙන සින්හලයන්ගේ ඈස් ඈරුනා.

    ඒත් මයිත්‍රී නිකන් පබයෙක් වෙලා.. පොරට නියම command එකක් නෑ. පර්සනලිටි එක මදි. පොර දිනපු දවසේ මුලු නෑගෙනහිරම හම්බයො පාරේ පාටි.. හකීම් අසාත් සාලි වගේ කොන්දක් නෑති තිරිසන් සක්කිලි බල්ලෝ එක්ක ගහපු ඈග්‍රීමන්ට් තාම මොනවද කියලා කියලා නෑ.

    වෙනසක් ඕන කියලා කවුරුත් මයිත්‍රීට ගෑහුවා,, ඒත් දෑන් හිතෙන්නේ නෑද්ද හෙම්බිරිස්සාවට බෙහෙත් අරන් පිලිකාවක් හදා ගත්තා කියලා.. :(