ane ban.ei ban ubala nugegoda thibbe oooka?loku ground ekaka thiyanna thibbane ochchara gaanak ena eka sure nam....
mona ponnayekda ban mahinda
මචන් මම දැක්ක මිනිස්සුන්ට බොන්න දීල බස් වලින් ගෙනල්ල මිනිස්සු අදින විදිහ ...
ලක්ෂ 5 ක් හදාගන්න පුළුවන් වෙයි ඔය ගත්ත පින්තුර ටිකේ ඉන්න මිනිස්සු 6 පාරක් විතර ගණන් කරානම්.![]()
මචන් මිට කලින් ජනාධිපතිවරණ වලදී පැරදුනු අපේක්ෂකයාට ලක්ෂ ගණන් චන්දෙ තිබුනේ නැද්ද බන්? එතකොට ඒ මිනිස්සුන්ගේ ජනතා අභිලාෂයන් වලට මොකද උනේ?
ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණයක ලක්ෂ ගණන් සෙනග ආවත් මම පුදුම වෙන්නේ නෑ මචන් මොකද මහින්දට චන්දය දීල පරාජය දරාගන්න බැරි උන් ඊටත් වැඩියි කියල මන් දන්නවා.
එහෙම නෙමේ බන්, මහින්දගෙ බයියො කොයි වෙලාවෙත් කියවන්නෙ ලක්ෂ 58ක් මිනිහත් එක්ක ඉන්නව කියලනෙ. මහින්ද දැන් හෙළුව වහගන්න ඒක සළුව කරගෙන තියෙන්නෙ. මේ වගේ බලේට කෑදර එකෙක් මෙච්චර කාලෙකට මමනම් දැකල නෑ. අනේමන්ද මේ සිංහලුන්ට තාම තේරුම් ගන්න බෑනෙ මිනිහ මොකාටද එන්න හදන්නෙ කියල. නරින්ට ආපහු කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි මේ යකා අගමැති උනොත්..![]()
රිදිච්ච එවුන් මරු කියෝනව පෙනේ











