Nurse කෙනෙක් හොදයි ද????????

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹේ කැමැත්තක්
    මම නම ප්‍රිය නෑ
    හැබැයි හොඳ පඩි.
    රට යන්නත් පුළුවන්. ලංකාවේ නර්ස් ලට හොඳ ඉල්ලුමක් තියෙනවා
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපෝ මහ ලෙඩ කේස් මචන් ඕවා
    මගෙත් හොඳම යාලුවෙක් කර ගැහුවා එකකට
    දැන් ඌගෙන් අයින් වෙලා දොස්තර කෙනෙක් එක්ක සෙට් වෙලා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් අඳුනන අක්කා කෙනෙක් ඉන්නවා නර්ස් කෙනෙක්. බබාල එහෙම හම්බ වුනාම හරිම කරදරයි බන්. නිදහසක් නැති නිසා. ඉතින් මිනිහට තමා ළමයින්ගෙ වැඩත් බලන් උයන් පිහන් ඉන්න වෙන්නෙ. මමනම් කියන්නෙ එපා කියල.:no:
     

    chathu4742

    Well-known member
  • සිරාවට...මේකයි බන්...
    1.නර්ස්ලට හෙනට මල පනිනවා.. ලෙඩ්ඩුන්ගෙ සීන් උබේ පිටින් යන්නෙ
    2.ගෙදර ආවට පස්සෙ ගෙදර අව්ල් වෙලා තිබ්බොත් ඉවරයි මචෝ...2වෙනි ලෝක යුද්දෙ තමා
    උබට ගොඩක් එයාගෙ Work stress දරාගන්න වෙයි...:angry:
    3. උබලට නිදහසේ ඉන්න තියෙන කාලෙ අඩුයි:dull:
    4. පඩි අව්ලක් නෑ... government නර්ස් කෙනෙක් නම් ඉතින් ඔය ඉහත කිව් ඒව ඉහටත් උඩින් බන්...:oo:
    5.උබේ profession එක මොකක්ද? ගොඩක් දුරට උබේ job එක පොඩ්ඩක් හරි නර්ස් කෙනෙක් ට වඩා අඩු නම්...එච්චර හරියන මගුලක් නෙවේ ඕක..:no:
    6. මම නම් පෞද්ගලිකවම කැමති නෑ නර්ස්ලට ඩොකාලට...උබේ කැමැත්තක් බන්..අපි නෙවේ නෙ බඳින්නෙ...:rolleyes:
    7. ප්‍රොපොසල් රෙද්දවල් හරියන් නෑ බන් මට නම්:baffled: ...අනේ මන්දා...තීරණය උබේ:)