Nurse කෙනෙක් හොදයි ද????????

dhanushka82

Active member
  • Oct 29, 2014
    68
    3
    28
    ubata kawadawat ahawal eka nam koranna labenne na nurse kiyanne anith patta harila nidganna kiyala teacher nawattapu tanin patanganna kiyay etha nidagana ekane ban wene
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hodai ithin bandata passe job eken ain karagannava nam
    arthike madi venna puluvan namuth ganunva job valata yauvahama
    pawul chora venavaa, dan lankave godak ammala thaththala lamainta
    bandanne ganiyekva neme rassavak ne, evagema badina unuth ehemai
    teachers ganunva hoyanne, eth man danna dakapu de thamai godak
    kello rassavak karanne badina kam vitharai rassavak thiyenavaa kiyanna
    bandata passe balanne rassaven as velaa gedara inna, ehema nathi pawul
    chora venna thiyena sambavithava vadi, badina minihath dana ganna ona
    badinne rassavak neme ganiyek kiyana eka, thamanta arthike daranna puluvan
    vennath ona naththan prashna godai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    නර්ස්ලාට දොස්තරලා අනිනවා බන්...ඒ නැතත් උන් ලෙඩ්ඩුන්ගේ පයියවල් එහෙමත් අල්ලනවා..දකිනවා..ඒ නිසා උන්ට ඩොකාලගේ ඒවා අත ගාන එකත් කජ්ජක් නෙමෙයි..ඒ තරම් උන්ට ඕව සිම්පල්...එකයි ගොඩක් නර්ස්ලාගේ ඔය වගේ සීන් තියෙන්නේ...අපේ අයිය කෙනෙක් හොස්පිටල් ගිහින් ඌට නගිටගන්නවත් බැරුව නර්ස් තමා උගේ ඔක්කොම කරලා තියෙන්නේ...ඌ උගේ ගෑනි ආවමත් එක කියනවා...උබේ ගෑනි එහෙම කරනවට කමති නම් බදපන්...

    ethakota lady doctors la ? unuth ehemada?
    uba godak patu widihata hithana ekek machan.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    unge shift eka paiya 6i,
    7am -1pm ,1pm -7pm, 7pm - 7am,
    samahara dawas walata OT tiyanawa, double shift, 24hr shift,
    umbata ledak ehema hadunoth un wadiya ganan ganne naa, eeka serious nemei nam..
    Dada Bada gaala wada karanawa ,maara speed
    Clean, tikak bossy,
    tho patholayek wage hitiyoth hariyanne naa
    honda kellek set unoth ela ..

    10 wasare un bandinna yana unta advice denawa, andenava yakooo
    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)
     
    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    ethakota lady doctors la ? unuth ehemada?
    uba godak patu widihata hithana ekek machan.

    උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ...උබට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඩොකෙක් ගේ පිළිගැනීමයි නර්ස් කෙනක් ට තියෙන පිළිගැනීමයි? සමාජේ අමුතුයු බන්...මම පටු සමාජෙට අනුකූලව ඉන්න ඕනේ නිසා...රඟපාන නිලියක් හෙළුවෙන් හිටියොත් අවුලක් නැහැ උන්ට ඊලග දවසේ ටීවී එකට ඇවිල්ල ඒ ගැන කතා කරන්න පුළුවන්...එත් සාමාන්‍ය කෙල්ලෙක් ගේ හෙළුවෙන් ඉන්න එකක් ලීක් වුනොත් මිනිස්සු ඒ විදිහටම හිතන්නේ නැහැනේ...ඒ කෙල්ල සියදිවි හානි කරගන්නකන් මඩ ගහනවා...නළුවෙක් කොන්ඩේ ස්පයික් කරලා පාට කරලා හිපි වගේ හිටියත් ඌට අවුලක් නහ..ඌ නළුවෙක්...එත් නිකන් ගෙදර ඉන්න එකෙක් එහෙම කරොත් ඌට හිනාවෙනවා..රස්තියාදු කාරය..කුඩ්ඩා කියනවා...උබට තේරෙනවනේ..සමාජේ වපරයි...මම නම් කැමති නැහැ මගේ ගෑනි වෙන මිනිහෙක් ගේ එකක් අත ගානවට..:no:
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Thanks bro .......

    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)
     
    • Like
    Reactions: minipura

    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8

    එහෙම කෙනෙක්වත් කලේ නැත්නම් කවුද ඒක කරන්නේ?
    බඳින එකනම් උඹේ කැමැත්තක්.

    එක ඇත්ත බන්..උන්වත් කවුරුහරි බදින්නත් එපයි...:lol::lol: උන් කරන්නේ සේවයක්..මම කැමති නැහැ මගේ ගෑනි එහෙම කරනවට...:).
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ...උබට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඩොකෙක් ගේ පිළිගැනීමයි නර්ස් කෙනක් ට තියෙන පිළිගැනීමයි? සමාජේ අමුතුයු බන්...මම පටු සමාජෙට අනුකූලව ඉන්න ඕනේ නිසා...රඟපාන නිලියක් හෙළුවෙන් හිටියොත් අවුලක් නැහැ උන්ට ඊලග දවසේ ටීවී එකට ඇවිල්ල ඒ ගැන කතා කරන්න පුළුවන්...එත් සාමාන්‍ය කෙල්ලෙක් ගේ හෙළුවෙන් ඉන්න එකක් ලීක් වුනොත් මිනිස්සු ඒ විදිහටම හිතන්නේ නැහැනේ...ඒ කෙල්ල සියදිවි හානි කරගන්නකන් මඩ ගහනවා...නළුවෙක් කොන්ඩේ ස්පයික් කරලා පාට කරලා හිපි වගේ හිටියත් ඌට අවුලක් නහ..ඌ නළුවෙක්...එත් නිකන් ගෙදර ඉන්න එකෙක් එහෙම කරොත් ඌට හිනාවෙනවා..රස්තියාදු කාරය..කුඩ්ඩා කියනවා...උබට තේරෙනවනේ..සමාජේ වපරයි...මම නම් කැමති නැහැ මගේ ගෑනි වෙන මිනිහෙක් ගේ එකක් අත ගානවට..:no:
    උඹට අත්දැකීමක් තියෙනවද එහෙම අතගානව කියල.....
    නිකන් ගොන් කතා කියන්න එපාබන්. ඒවගේ වැඩ කරගන්න තමයි උපස්තායකයො කියල කට්ටියක් පිරිමිලෙඩ්ඩු ඉන්න වාට්ටු වල ඉන්නෙ.
    ලේඩි ඩොක්ටකෙනෙක්වත් උපස්තායක පිරිමියෙක් නැතිව පිරිමිලෙඩ්ඩු බලන්නෙනෑ.
    ඒව තමයි මෙඩිකල් එතික්ස් කියල කියන්නෙ.
    උඹ හිතන්නෙ වැල ෆිල්ම් වල ඉන්නනර්ස්ල හැබෑ සමාජයෙත් ඉන්නව කියලද.....
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)

    :):) ela ela, thawa danna dewal tikak danna aiya... experience ekath ekka oyage :):)
     
    kingdewi

    Well-known member
  • 11.gif

    අනිවා ..අපි ඉතින් දන්නවනේ සහසුද්දෙන්ම :)
    මට මුට මේ ටික කියන්න කම්මැලි නිසා ෆෝන් නම්බර් ඒක ඉල්ලුව කෝල් කරලම කියන්න . උඹ ඔක්කොම දාල තියෙන්නේ ලෙසටම .. එළ එළ
     
    • Like
    Reactions: I love JS

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    :):) මේකේ ත්‍රෙඩ් දැම්මම කිසිම අත්දැකීමක් වත් නැති උන්බන් පැනගෙන ඇවිත් උප්දෙස් දෙන්නේ.. ඔය ගොඩක් උන් තාම දෙමව්පියන්ගේ සල්ලිව්ලින් රීලෝඩ් දාගෙන නෙට් යන්නේ :P
     
    • Like
    Reactions: minipura

    kingdewi

    Well-known member
  • උඹට අත්දැකීමක් තියෙනවද එහෙම අතගානව කියල.....
    නිකන් ගොන් කතා කියන්න එපාබන්. ඒවගේ වැඩ කරගන්න තමයි උපස්තායකයො කියල කට්ටියක් පිරිමිලෙඩ්ඩු ඉන්න වාට්ටු වල ඉන්නෙ.
    ලේඩි ඩොක්ටකෙනෙක්වත් උපස්තායක පිරිමියෙක් නැතිව පිරිමිලෙඩ්ඩු බලන්නෙනෑ.
    ඒව තමයි මෙඩිකල් එතික්ස් කියල කියන්නෙ.
    උඹ හිතන්නෙ වැල ෆිල්ම් වල ඉන්නනර්ස්ල හැබෑ සමාජයෙත් ඉන්නව කියලද.....

    ගොඩක් උන් හිතන්නේ " medi සිනා " ඒක වගේ කියල real life එකේ උනුත් :lol:
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :):) මේකේ ත්‍රෙඩ් දැම්මම කිසිම අත්දැකීමක් වත් නැති උන්බන් පැනගෙන ඇවිත් උප්දෙස් දෙන්නේ.. ඔය ගොඩක් උන් තාම දෙමව්පියන්ගේ සල්ලිව්ලින් රීලෝඩ් දාගෙන නෙට් යන්නේ :P
    :P
     
    • Like
    Reactions: kingdewi

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩක් උන් හිතන්නේ " medi සිනා " ඒක වගේ කියල real life එකේ උනුත් :lol:
    :lol:
    මම යනවා ඉතුරුටික මුගෙන් අහගන්න පුලුවනි.....:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උඹට අත්දැකීමක් තියෙනවද එහෙම අතගානව කියල.....
    නිකන් ගොන් කතා කියන්න එපාබන්. ඒවගේ වැඩ කරගන්න තමයි උපස්තායකයො කියල කට්ටියක් පිරිමිලෙඩ්ඩු ඉන්න වාට්ටු වල ඉන්නෙ.
    ලේඩි ඩොක්ටකෙනෙක්වත් උපස්තායක පිරිමියෙක් නැතිව පිරිමිලෙඩ්ඩු බලන්නෙනෑ.
    ඒව තමයි මෙඩිකල් එතික්ස් කියල කියන්නෙ.
    උඹ හිතන්නෙ වැල ෆිල්ම් වල ඉන්නනර්ස්ල හැබෑ සමාජයෙත් ඉන්නව කියලද.....

    මුන්මේ ප්‍රයිවට් නර්සිනුයි රජයේ නර්සිනුයි පටලගෙන :D ලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා ..අපි ඉතින් දන්නවනේ සහසුද්දෙන්ම :)
    මට මුට මේ ටික කියන්න කම්මැලි නිසා ෆෝන් නම්බර් ඒක ඉල්ලුව කෝල් කරලම කියන්න . උඹ ඔක්කොම දාල තියෙන්නේ ලෙසටම .. එළ එළ
    මම මේ ත්‍රෙඩ් එක ඉයේ දාපු වෙලේම දැක්ක. කම්මැලිකමට හිටියේ ටයිප් කරන්න. ගොඩපෙරකදෝරු උපදෙස් බලන් ඉන්න බැරිමතැන ටයිප්කලේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්මේ ප්‍රයිවට් නර්සිනුයි රජයේ නර්සිනුයි පටලගෙන :D ලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ
    උඹත් හොස්පිටල් එකක වැඩකරන එකෙක්.....:P:lol: