උබ ගෙදර එද්දි මේස් සපත්තු ගලවලා උබේ තේකක් එහෙම හදලා දීල නාන්න වතුර උනු කරවලා දීලා රෑට බය්යන් කටක් කවලා පස්සේ ඒකි තුනී නයිටියක් ගහගෙන ඇවිත් උබේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි උබේන් සැපක් ඉල්ලනවා වගේ සීන් එකක් බලාපොරොත්ති වෙනවනම් නර්ස්ලා හරි යන් නෑ මම හිතන්නේ....

කීයද බං නර්ස් කෙනෙක්ගෙ පඩිය?

![]()
මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
ඔය එක උදාහරනයක් විතරයි.
ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....![]()
එච්චර අතගාලත් ඒක අහු උනේ නෑ කියල ඒ nurse උබේ අම්මට කියල...

උබ ගෙදර එද්දි මේස් සපත්තු ගලවලා උබේ තේකක් එහෙම හදලා දීල නාන්න වතුර උනු කරවලා දීලා රෑට බය්යන් කටක් කවලා පස්සේ ඒකි තුනී නයිටියක් ගහගෙන ඇවිත් උබේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි උබේන් සැපක් ඉල්ලනවා වගේ සීන් එකක් බලාපොරොත්ති වෙනවනම් නර්ස්ලා හරි යන් නෑ මම හිතන්නේ....

මෙහෙමත් අමු අමුවේ කියනවද බන්ඔටී ඔක්කොම එක්ක 40ත් 50 ත් අතරේ තියෙනවා![]()

![]()
මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
ඔය එක උදාහරනයක් විතරයි.
ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....![]()

Pixuda ban.training kaleth over 30.experience ekka tikak kal yanakota over 1 lak yanawa samarunge with ot.![]()

උබට පිස්සු බන් ඕවර් 1 ලැක් ගන්න සිස්ටර් කෙනෙක් වත් වෙන්න ඕන.. උබ හිතන්නේ මම වයිෆ්ගේ පේෂීට් බලන්නේ නෑ කියලද![]()
ට්රෙනින් කාලේ 20ක් වගේ හම්බෙන්න්නේ