dan 35k hmbnwa training period..yaluwo innwa..permanent unma 50-60..
kana katte hatiyata madi wagene....

dan 35k hmbnwa training period..yaluwo innwa..permanent unma 50-60..


kana katte hatiyata madi wagene....![]()
උබට පිස්සු බන් ඕවර් 1 ලැක් ගන්න සිස්ටර් කෙනෙක් වත් වෙන්න ඕන.. උබ හිතන්නේ මම වයිෆ්ගේ පේෂීට් බලන්නේ නෑ කියලද![]()
.oka athule exames thinawa.e anuwa wenas wenawa man hithanne.apoo ow bn giya daa idan kattalu..
2014 gzt karapu ekata apply mage kallata interview awith giye na gedarin force
karalath..
salli wageda bn jiwithe..
ekanam atta,,,...habai ithin respectable job ekak....
ekath kiyann ba bn mama personally nurse lata kamathi na un yakku wagene....balapanko hospital ekakata giyama unge gas![]()
pita ratanam illumak thiynwa neda
pita rata illumak thiyenne nursing degree holders lata bn...
lankawe government training kara kiyala ehema easy pitarata jobak hoyaganna ba..
anika government ekath ekka agreement ekak thynawa..
godak nurse la yakku wage wenne unge stress nisa thama..
stress unath patta kind unuth idala hitala innawa..
ekath ehemada? mama dakala thiyenwa godak hoda rawal walata skilled list ekema innwa nurse la With 5 years experience over 60.wifege nownath balal thina nisa kiyanne..oka athule exames thinawa.e anuwa wenas wenawa man hithanne.
ඔව් එක එක එක්සෑම් පාස් වෙන්න වෙන්න පොඩි පොඩි ගණන් එකතු වෙනවා.. නර්ස් කෙනෙක්ට උපරිම 60ක් වගේ තමයි.. සිස්ටර්ලා 80-100 අතර
sister kiyanne kawuda?head wage ekkenada?

kana katte hatiyata madi wagene....![]()

මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...
mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???
මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි![]()

මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි![]()


ඇයි යකෝ ලංකාවෙ දොස්තරලා රට පනින්නෙ නැත්තේ![]()
ඇයි යකෝ ලංකාවෙ දොස්තරලා රට පනින්නෙ නැත්තේ![]()