Nurse කෙනෙක් හොදයි ද????????

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොකටද බං රට යන්නේ.. ලංකාවේ දොස්තර කෙනෙක් මාසෙට ලක්ෂ 10ක් වත් හොයනවා.. ;)

    mbbs un echchara nam hoyanne na bn..

    average 3-5lakhs wage thama..

    supirima dial ekaknm hoyai..

    ekath kannai,nidagannai welawa arala anik hama welema pvt practice karoth..

    (I'm not talking about specialists)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    mbbs un echchara nam hoyanne na bn..

    average 3-5lakhs wage thama..

    supirima dial ekaknm hoyai..

    ekath kannai,nidagannai welawa arala anik hama welema pvt practice karoth..

    (I'm not talking about specialists)

    දොස්තර රස්සාවම විතරක් කරලා නෙවේ මචං.. මන් දන්නා දෙතුන් දෙනෙක්ම ඉන්නවා තව business කරනවා.. කොහොමත් දොස්තර කෙනෙක් රට යනවනම් අඩුයි..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mbbs un echchara nam hoyanne na bn..

    average 3-5lakhs wage thama..

    supirima dial ekaknm hoyai..

    ekath kannai,nidagannai welawa arala anik hama welema pvt practice karoth..

    (I'm not talking about specialists)

    :yes::yes: හැම ජොබ් එකේම පඩි අඩුයි බන්.. පේන්නේ නැද්ද 8 පස් ඇමතිට ගෙවන්නෙත් 50000ක් වග්නේ :D
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???
    hodai ban math marry karala inne nurse kenek godak nidahas job ekak.hebei laga hospital ekak unoth witharai.nathi nam tikak katta
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි :shocked:

    oya rata panina scene eka lankawe unge thiyena pissuwak. australiawata wadiya padiya adui thamai lankawe (Aus wala wiyadamath wadiy lankawata wadiya). Habai lankawata wadiya godak adu padi gewana ratawal thiyenawa. ewaye unatawath ochchara rata panina pissuwak na. lankawa kiyanne madyama mattamata padi hambena ratak.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ape amma podi kaale indan mata kiyala tiyanawa kawadaawath badinna epaa kiyala menna me job kerena ayawa...
    Nurse kenek,
    Air Host kenek,
    Modeling kerene kenek,
    Actress kenek...
    Hotel Wele reception
    danne na ai kiyala....

    eth ada kale ahana kathawela pradhana charith me 4 denagen ekkenek thama 75%k ma....:nerd::nerd:

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නර්ස් කෙනෙක් කියන ජොබ් එකේ කිසිම අවුලක් නෑ. අවලමේ යන ගෑණි මොන ජොබ් එක කලත් යනවා. රස්සාවට නෙමෙයි ගතිගුණ වලට ගෑණියෙක් හොයා ගනින්. වැදගත්ම දේ තමයි අම්මලා තාත්තලා හොයලා දෙන දෙයක් කාලා ගෙදරට වෙලා මෙඩි සිනා කියලා යන අසික්කිත කතාව බලලා රුපියල් 20 ඩේටා කාර්ඩ් දාගෙන මේකට රිංගන හුජ්ජ කොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒකේ වෙන දේවල් රියල් ලයිෆ් එකේ වෙනවා කියලද? පිරිමි වාට්‍ටුවක ඉන්නේ පිරිමි ඇට්ටෝ උන් තමයි මිනිස්සුන්ගේ ඔක්කොම වැඩ කරන්නේ. නර්ලා නයිට් කලා කියලා ඩොක්ටර්ස්ලා එක්ක බුදිය ගන්න එන්නේ නෑ අඩෝ. හුජ්ජ කොල්ලෝ කියන බයිලා වලට අහු වෙන්න එපා. ගෑණි වල් නම් නර්ස් නෙමෙයි මහ ඒජන්ත උනත් අහුවෙන එකා එක්ක බුදිය ගන්නවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    ඒක නම් ඇත්ත. මුලින්ම කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කලින් කතා බහ කරලා ඇතුලේ ඉන්න සර්පයා(එකෙක් ඉන්නවනම්) උ මොන වගේ එකෙක්ද කියල චෙක් කරගන්න ඔ්නේ

    සර්පයා යන්නෙන් අදහස් කලේ නරක ගතිගුණ සිතිවිලි වල ස්වභාවය නිතරම කේන්ති යනවද වගේ දේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක නම් ඇත්ත. මුලින්ම කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කලින් කතා බහ කරලා ඇතුලේ ඉන්න සර්පයා(එකෙක් ඉන්නවනම්) උ මොන වගේ එකෙක්ද කියල චෙක් කරගන්න ඔ්නේ

    සර්පයා යන්නෙන් අදහස් කලේ නරක ගතිගුණ සිතිවිලි වල ස්වභාවය නිතරම කේන්ති යනවද වගේ දේ

    :yes::yes::yes: :yes::yes::yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හැබැයි ඔය ආණ්ඩුවේ නර්ස්ල හොන්දයි කිව්වට සමහර ප්‍රයිවේට් හොස්පිටල් වල නර්ස්ල වැඩ හොඳ කොලිටි එකක් තියනා, මචං පුලුවං නන් ICU එකක් වැඩකරන නර්ස් කෙනෙක් බැඳගනින්, මොකද ඒහොල්ලො තමයි හොඳටම කෙයර්ගිවින් කරන්නෙ, ඔය ආණ්ඩුවෙ සමහර ඉස්පිරිතාලවල ඉන්නවා හරියට ලේගන්න දන්නැති ලෙඩ්ඩුන්ට කතාකරන්න දන්නෙ නැති නර්ස්ල, මුංනබ්න් හිතන්නෙ දීශපලන ප්ත්වීම් ලබපු අය, ඉතිහාසය හොයල බලල බැඳපං:)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නර්ස්ල හරියන් නැහැ මචං, උන් කියන්නෙම විවේක ගන්න කියල.
    ටීචර් කෙනෙක් හොයා ගනිං, උඹට පට්ට සැපක් දෙයි. මොකද උන් කියන්නේ ඊයේ නවත්තපු තැනින් පටන් ගමූ කියල.