Nurse කෙනෙක් හොදයි ද????????

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    නර්ස් බඩුත් ඉන්නවා බන් දොස්තරලගෙන් දත ගලවන ඒ වගේම හොද හැදිච්ච කෙල්ලොත් ඉන්නවා ගවර්මන්ට් හොස්පිටල් වල නර්ස් කෙනෙක් ඉස්සර වගේ නෙවෙයි දැන් අධ්‍යාපන සුදුසුකම් හොදටම බලනවා ඒ කියන්නේ උන් සමාඡයේ යමක් කමක් දන්න එවුන් .
    Agree It depends on girl
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මම දන්න ටික කියන්නම්..

    කෙල්ල රස්සාවෙන් තිරණය කරන්න එපා, උබට ගැලපෙනවද නැද්ද කියලා.
    අනික උබත් බිසි ජොබක් කරනවානම් පොඩ්ඩක් අමාරුයි, මොකද ඒ ජොබත් බිසි. හුගක් අය කැමති වයිෆ් බිසි නැති රෙස්පොන්සිබල් නැති ජොබක් කරනවා නම්, ඒක ඉන්න හොස්පිටල් එක අනුව තිරණය වෙනවා.
    24 ස්ර්විස් ඉන්නවා නම්, සොරි ඩොට් කොම් තමා, උබට තමා ලමයින්ට අම්මයි තාත්තයි කුස්සි අම්මයි ඔක්කොම වෙන්න නෙන්නේ.
    ඒකට තියෙන්නේ පාළත් සභා හොස්පිටල් එකකට සෙට් කර ගන්න එක, අනික් හොස්පිටල් තරම් පහසු කම් නැති උනත්, ඉක්මනට ගෙදර එන දුරකින් සෙට් කර ගත්තැහැකි. අනික ස්ට්‍රෙස් එක අඩුයි ඒවගේ. (ඔය ඔක්කොම කරලා දුන්නත් වැඩක් උනේ නැහැ බන් මේ දවස් වල මිඩිපිරි ට්‍රෙනින් යනවා, දවසම වගේ හොස්පිටල්:P)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇඩෙනවා..

    සිරාවට...මේකයි බන්...
    1.නර්ස්ලට හෙනට මල පනිනවා.. ලෙඩ්ඩුන්ගෙ සීන් උබේ පිටින් යන්නෙ
    2.ගෙදර ආවට පස්සෙ ගෙදර අව්ල් වෙලා තිබ්බොත් ඉවරයි මචෝ...2වෙනි ලෝක යුද්දෙ තමා
    උබට ගොඩක් එයාගෙ Work stress දරාගන්න වෙයි...:angry:
    3. උබලට නිදහසේ ඉන්න තියෙන කාලෙ අඩුයි:dull:
    4. පඩි අව්ලක් නෑ... government නර්ස් කෙනෙක් නම් ඉතින් ඔය ඉහත කිව් ඒව ඉහටත් උඩින් බන්...:oo:
    5.උබේ profession එක මොකක්ද? ගොඩක් දුරට උබේ job එක පොඩ්ඩක් හරි නර්ස් කෙනෙක් ට වඩා අඩු නම්...එච්චර හරියන මගුලක් නෙවේ ඕක..:no:
    6. මම නම් පෞද්ගලිකවම කැමති නෑ නර්ස්ලට ඩොකාලට...උබේ කැමැත්තක් බන්..අපි නෙවේ නෙ බඳින්නෙ...:rolleyes:
    7. ප්‍රොපොසල් රෙද්දවල් හරියන් නෑ බන් මට නම්:baffled: ...අනේ මන්දා...තීරණය උබේ:)

    මේ කතාවල් ඔක්කොම ඇත්ත..
    පොඩ්ඩ ඇත්නම් මල පනිනවා..ඕන එකටයි එපා එකටයි නිතරම තද වෙනවා..පොඩි එකෙක් ඉන්න කාලෙක නයිට් ඩියුටි වැටුනහම උබට එපා වෙයි..
    පඩිය විතරයි හොද..
    අනික උබ එයාට වඩා වැඩි පඩියක් ගන්න ඊට වඩා පෝස්ට් එකක් තියෙනවානම් විතරක් බැදපන්..නැත්නම් උබට එයාට යටත් වෙලා ඉන්න වෙයි..
    තව ගොඩාක් දේවල් තියෙනවා පස්සෙ වෙලවක කියන්නම්..
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)
    ඔව් මචං උබ කියල තියෙන දේ හරියටම හරි.කෙල්ල හොඳ නම් කරන රස්සාව බලපෑමක් නෑ බන්.මගේ හොඳම යාලුවො තුන් දෙනෙක් ඉන්නවා න්ර්ස්ලා.ලොකු අම්මගෙ පුතා බැඳපු අක්කත් න්ර්ස් කෙනෙක්.ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.මුල් අවුරුදු දෙකේ විතර ටිකක් වැඩ වැඩී.අවුරුද්දට එහෙම සීනියර් අය අලුත් අයව තියලා නිවාඩු යනවා.අනිත් අයට නිවාඩු දවස් වල එයාලට නිවාඩු නෑ.වෙන නම් අව්ලක් නෑ මචං.අනික න්ර්ස්ලා ගොඩක් සමාජෙ ගැන දැනුවත්,හොස්පිටල් වලට හැම ජාතියෙම උන් එනවනෙ.ඔය දොස්තරල එක්ක සම්බන්දකම් තියෙනව කියන කතා නම් අමූලික බොරු.න්ර්ස්ලාට නයිට් ඩියුටි වලදි හුස්ම ගන්නත් වෙලාවක් නෑ බන්.

    මම නම් කියන්නෙ කෙල්ල හොඳ නම් උබ බැදපන්.මේකාලෙ ජොබ් එකක් හොයන එක නෙවෙයි මචං අමාරු.හොඳ කෙල්ලෙක් හොයන එකයි අමාරු. gd luk :)
     
    • Like
    Reactions: minipura

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ වගේ public forum වල උඹලගේ personal ප්‍රශ්න දාලා ඒවා වලට විසඳුම් හොයන්න එපා. උඹලගේ personal ප්‍රශ්න උඹලම මොළෙන් කල්පනා කරලා විසඳ ගනින්. මට නම් කියන්න තියෙන්නේ කෙල්ලෙක්ගේ රස්සාවෙන් කෙල්ලෙක් මනින්න බෑ. මේකේ සමහරු දාලා තියනවා teachers ලා බඳින්න කියලා. ඒත් චරිතේ හොඳ නැති teachers ත් ඉන්නවා.සමහරු උගන්නන ළමයි එක්කත් සම්බන්ධ කම් පවත්වනවා. ඔය කෙල්ලව ටිකක් ආශ්‍රය කරලා බලලා උඹට හොඳනම් බැඳපන්.
     
    චරිතෙ ගැන නෙමෙයි මචන් අපි කියන්නෙ..නර්ස්ලා බැන්දහම වෙන දේ ගැන..

    චරිතෙනම් ඉතින් කොයි ගෑනිත් නරකනම් නරකයි..ඒකට රස්සාව බලපනෙන් නෑ..ගෑනි වල්නම් ගෙදර හිටියත් පිට යනවා..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හැබැයි ඔය ආණ්ඩුවේ නර්ස්ල හොන්දයි කිව්වට සමහර ප්‍රයිවේට් හොස්පිටල් වල නර්ස්ල වැඩ හොඳ කොලිටි එකක් තියනා, මචං පුලුවං නන් ICU එකක් වැඩකරන නර්ස් කෙනෙක් බැඳගනින්, මොකද ඒහොල්ලො තමයි හොඳටම කෙයර්ගිවින් කරන්නෙ, ඔය ආණ්ඩුවෙ සමහර ඉස්පිරිතාලවල ඉන්නවා හරියට ලේගන්න දන්නැති ලෙඩ්ඩුන්ට කතාකරන්න දන්නෙ නැති නර්ස්ල, මුංනබ්න් හිතන්නෙ දීශපලන ප්ත්වීම් ලබපු අය, ඉතිහාසය හොයල බලල බැඳපං:)

    :D නර්ස්ලා දේශපාලන පත්වීම් වලින් එන්නේ නෑබන්.. එහෙම එන්නේ ඇටෙන්ඩන් ලා.. න්ර්ස්ලා අනිවාර්යෙන් බයෝ, මැත්ස් කරලා පාස් වෙලා තියෙන්න ඕන.. ඔය උබ කියන ප්‍රයිවට් නර්ස්ලානම් යන්තන o/L විතරක් කරපු අය.. අනික Icu විතරක් කියලා එක වෝඩ් එකකම වැඩකරන්න බෑ.. සමහර වෙලාවට කාලෙකදි වෝඩ් මාරු කරනවා
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ow machan uba hari

    :D නර්ස්ලා දේශපාලන පත්වීම් වලින් එන්නේ නෑබන්.. එහෙම එන්නේ ඇටෙන්ඩන් ලා.. න්ර්ස්ලා අනිවාර්යෙන් බයෝ, මැත්ස් කරලා පාස් වෙලා තියෙන්න ඕන.. ඔය උබ කියන ප්‍රයිවට් නර්ස්ලානම් යන්තන o/L විතරක් කරපු අය.. අනික Icu විතරක් කියලා එක වෝඩ් එකකම වැඩකරන්න බෑ.. සමහර වෙලාවට කාලෙකදි වෝඩ් මාරු කරනවා

    :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මේ වගේ public forum වල උඹලගේ personal ප්‍රශ්න දාලා ඒවා වලට විසඳුම් හොයන්න එපා. උඹලගේ personal ප්‍රශ්න උඹලම මොළෙන් කල්පනා කරලා විසඳ ගනින්. මට නම් කියන්න තියෙන්නේ කෙල්ලෙක්ගේ රස්සාවෙන් කෙල්ලෙක් මනින්න බෑ. මේකේ සමහරු දාලා තියනවා teachers ලා බඳින්න කියලා. ඒත් චරිතේ හොඳ නැති teachers ත් ඉන්නවා.සමහරු උගන්නන ළමයි එක්කත් සම්බන්ධ කම් පවත්වනවා. ඔය කෙල්ලව ටිකක් ආශ්‍රය කරලා බලලා උඹට හොඳනම් බැඳපන්.

    නෑ බන් මෙහෙම දාන එක හොදයි.. අත්දැකීමක් නැති නිසා නේ අනිත් අයගෙන් අහන්නේ.. අපි මූ පෞද්ගලිකව දන්නේ නෑනේ.. ඉතින් අදහස් අරගෙන හොද නරක කිරලා බලලා හොද තීරණයක් ගන්න පුළුවන්.. මොන රස්සාව උනත් රස්සාවක් කරන කෙල්ලෙක් බැන්දම උබටත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා :cool::shocked::rolleyes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Dan othana thiyena pradana prashne machan gani pita ghn ei, wena eun ani kiyana eka ne, mehemai machan Nurse nemei Teacher nemei mona job eka karana eka unath pita yanna one nam eki yanawa. Ganigei ubei athara strong reletionship ekak geniyanna puluiwan kiyala hithenawa nam uba karaganin, Kellage Attitude eka thamai machan wedagath wenne. Habai dennata denna supprotive wenna one machan eka MUST.

    Mage adahasa man kiwwe, wereddak kiwwa nam sorry wenna one hemotama kiwwe hode.
     
    • Like
    Reactions: Agent93

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    මේ කතාවල් ඔක්කොම ඇත්ත..
    පොඩ්ඩ ඇත්නම් මල පනිනවා..ඕන එකටයි එපා එකටයි නිතරම තද වෙනවා..පොඩි එකෙක් ඉන්න කාලෙක නයිට් ඩියුටි වැටුනහම උබට එපා වෙයි..
    පඩිය විතරයි හොද..
    අනික උබ එයාට වඩා වැඩි පඩියක් ගන්න ඊට වඩා පෝස්ට් එකක් තියෙනවානම් විතරක් බැදපන්..නැත්නම් උබට එයාට යටත් වෙලා ඉන්න වෙයි..
    තව ගොඩාක් දේවල් තියෙනවා පස්සෙ වෙලවක කියන්නම්..

    Machan nikan jara katha kiyana epa. Hama ganu kenekma ube wife ge mimmen maina epa.
    Nurse kenek kiyanne busy life ekak. mokada math marry karala inne. busy thamai. Nurse kenek badinawa nam ubath godak kapa wenna oni. Mokada night duty karala awama. 24h ekak karala awama ubath ganwa kanna hadanawa nam ara mu kiyanwa wage mala paninawa thamai eth uba therum aragena jeewath wneawa nam kisima awualak na.

    Enisa uba hodata hithala balla wada karapan. Samaje mathayak thiyenawane nurse okoma wal kiyala. Ape minissu hari lesi ne lable gahanna ekai. nathuwa ehema na. nurse witharak newei office wala oya posh kiyana ganuth innawa bossta allana eka ganu anuwa wenas wenawa.

    enisa ubata hodai nam ubata kapawemmak karanan puluwan nam. badapan natham ubata prb ei anthi eka me wage ewa thread wala danna epa wadak na ubata pissu hadena eka witharai
    Good luck
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Dan othana thiyena pradana prashne machan gani pita ghn ei, wena eun ani kiyana eka ne, mehemai machan Nurse nemei Teacher nemei mona job eka karana eka unath pita yanna one nam eki yanawa. Ganigei ubei athara strong reletionship ekak geniyanna puluiwan kiyala hithenawa nam uba karaganin, Kellage Attitude eka thamai machan wedagath wenne. Habai dennata denna supprotive wenna one machan eka MUST.

    Mage adahasa man kiwwe, wereddak kiwwa nam sorry wenna one hemotama kiwwe hode.

    niyamai kathawa :)
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ඇයි බන් ලංකාවේ මිනිස්සුන් මෙච්චර වැරදියට හිතන්නේ. Porn වල වගේ scene වෙන්නේ නැහැ hospital එකේ :angry:. ඒවාට rules තියෙනවා. අනික තනියම නෙවිනේ වැඩ කරන්නේ.
    මුන් ජීවිතේට හොස්පිටල් එකකට ගිහින් නැහැ වගේනේ බොල. :confused:
    කෙල්ලගේ ගතිගුණ හොදනම් තව මොනවද බලන්න තියෙන්නේ?
    එතකොට උබල කියන විදියට අනිත් ආයතන වල වැඩ කරන කෙල්ලෝ හරි හොදයිද බන්?
    මන් අදුරන කෙල්ලෙක් මිනිහ හවසට කෙල්ලව ගන්න office එකට එන්න කලින් හැමදාම Friday හොර මිනිහත් එක්ක room ගිහින් real එකා එන්න කලින් office එකටත් එනව :baffled:. ඒකි clerk කෙනෙක්. Nurse කෙනෙක් නෙවි. අනික ඒ හොර මිනිහට ළමයි 2කුත් ඉන්නවා :shocked:. පට්ට වැඩ දෙන කෙල්ලෝ, කොල්ලෝ හැමතැනම. :rofl:
    කෙල්ලගේ nurse යාලුවෝ අදුරගනින්. උන්ව ෆිට් කරගනින්. එතකොට උබට හැමදේම කියයි.
    උබට කෙල්ලෙක් manage කරගන්න පුලුවන්නම් සහ ඒකිගේ හිත හොදිනම් උබට බය වෙන්න දෙයක් නැහැනේ.
    (සැ . යු . - කෙල්ලව manage කරනවයි කිව්වේ ගහල, බැනල, ඕනවට වඩා නීති දාලා, අවිශ්වාස කරන එක නෙවි.)