Nurse කෙනෙක් හොදයි ද????????

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    private hospital වල nurse නම් හොදයි government ගන්න දෙයක් නැ. බබාලා හම්බවෙන්න ඉන්න අම්මලට කියන කුණුහරුප ඇහුණාම උන් ගණුද කියල හිතෙනවා. කිසිම මානුෂික හැගීමක් නැති ජාතියක් කොච්චර ලොකු පඩියක් ලැබුනත් ජරාවකට කරගහන්න එපා.

    මම නම් nurse කෙනක් බැදලා ජීවත්වෙලා අත්දැකීම් නෑ මම කියන්නේ hospital වලදී ලබපු අත්දැකීම්.
     
    • Like
    Reactions: DjAtrocity

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    umbala itin piliganne nane..kamak na badapan ban aulak na hoda kello NTS giya un.

    ය්කෝ මම බැදලා ඉන්නේ නර්ස් නෙක් දැන් අවුරුදු 5ක්.. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.. මම කතාකරන්නේ උබ වගේ එක එකා කියප්‍රෝන් කතා බලලා,කියවලා නෙමෙයි.. නිකරුනේ ගරු කටයුතු සේවයක් කරන අයට මඩ ගහන්න එපා.. (ඕන රස්සාවක බඩුත් ඉන්නවා)
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    private hospital වල nurse නම් හොදයි government ගන්න දෙයක් නැ. බබාලා හම්බවෙන්න ඉන්න අම්මලට කියන කුණුහරුප ඇහුණාම උන් ගණුද කියල හිතෙනවා. කිසිම මානුෂික හැගීමක් නැති ජාතියක් කොච්චර ලොකු පඩියක් ලැබුනත් ජරාවකට කරගහන්න එපා.

    මම නම් nurse කෙනක් බැදලා ජීවත්වෙලා අත්දැකීම් නෑ මම කියන්නේ hospital වලදී ලබපු අත්දැකීම්.

    මේ කතාව නම් ඇත්ත,,,රජයේ ඉස්පිරිතාලවල බහුතරයක් නර්ස් ල කතා කරන්නවත් දන්නෙ නෑ,,පෞද්ගලික අත්දැකිම් තියෙන්ව බබාල ලැබුන අම්මලට කතා කරන හැටි අන්තිම පහත්,,ඒකට ඉතින් රජයේ ඔය ටිකක් ගම්බද පැතිවල ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න ඕන,,,ප්‍රයිවට් ඉතින් කම්ප්ලේන් ගොයොත් ජොබ් එකට කේස් වෙන යන නිසා හොදට කතා කරනව ඇති,,,හැබයි හරිම හොද අයත් ඉන්නව,,ඒත් කලාතුරකින්..ඉගෙන ගන්න කාලෙ හොදට ඉන්න අයත් පස්සෙ පස්සෙ ලෙඩ්ඩුන්ට හරියට කතා කරන්නවත් දන්නෙ නෑ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ය්කෝ මම බැදලා ඉන්නේ නර්ස් නෙක් දැන් අවුරුදු 5ක්.. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.. මම කතාකරන්නේ උබ වගේ එක එකා කියප්‍රෝන් කතා බලලා,කියවලා නෙමෙයි.. නිකරුනේ ගරු කටයුතු සේවයක් කරන අයට මඩ ගහන්න එපා.. (ඕන රස්සාවක බඩුත් ඉන්නවා)

    ehenam umbe wife genma ahapanko nts gana..lol
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ehenam umbe wife genma ahapanko nts gana..lol

    මම දන්න නිසා තමයි කිව්වෙ.. අනික NTS හොස්ටල් එකේ නවතින්න ඕනම නෑ ඉගෙනගන්න.. ලගපාත ඉන්න අය ගෙවල්වල ඉදලම තමයි එන්නේ.. NTS ඔක්කොම ලමයිට ඉන්න තරම් හොස්ටල්වල ඉඩත් නෑ.. නොදන්න දේවල් නොකිය හිටහන් බන්..

    P.S: මම කතාකරන්නේ ගාල්ල, මාතර ගැන.. අනිත් පලාත් ගැන දැනුමක් නෑ :oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැබැයි ඔය ආණ්ඩුවේ නර්ස්ල හොන්දයි කිව්වට සමහර ප්‍රයිවේට් හොස්පිටල් වල නර්ස්ල වැඩ හොඳ කොලිටි එකක් තියනා, මචං පුලුවං නන් ICU එකක් වැඩකරන නර්ස් කෙනෙක් බැඳගනින්, මොකද ඒහොල්ලො තමයි හොඳටම කෙයර්ගිවින් කරන්නෙ, ඔය ආණ්ඩුවෙ සමහර ඉස්පිරිතාලවල ඉන්නවා හරියට ලේගන්න දන්නැති ලෙඩ්ඩුන්ට කතාකරන්න දන්නෙ නැති නර්ස්ල, මුංනබ්න් හිතන්නෙ දීශපලන ප්ත්වීම් ලබපු අය, ඉතිහාසය හොයල බලල බැඳපං:)

    මූ බඳින්නේ ඒකිගෙ බේත් ගන්න නෙවෙයි වෙන්න ඇති බං :rofl:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    මචං nurse කෙනෙක්ව බදින්නේ පොරවල් එකම හේතුවකට ... මං මේ කියන්නේ proposel ගැන ... ඒ තමයි සල්ලි ...උබට ඕනි සල්ලි නම් බැදපන් ....හොද ආදරණිය පවුල් ජිවිතයක් නම් ගෙවන්න ඕනි වෙන job එකක කෙල්ලෙක් බැදපන් ...90% ම nurse ල මානසිකව full අවුල් මචන් ... ගොඩක් nursing යන්නේ මැරීගෙන medical facalty යන්න පොතේම පාඩම් කරපු එවුන් ...ඉතින් එහෙම එවුන් job එක නිසා තවත් අවුල් උනාම කියන්න වදන් නැත ...
     
    • Like
    Reactions: DjAtrocity

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මචං nurse කෙනෙක්ව බදින්නේ පොරවල් එකම හේතුවකට ... මං මේ කියන්නේ proposel ගැන ... ඒ තමයි සල්ලි ...උබට ඕනි සල්ලි නම් බැදපන් ....හොද ආදරණිය පවුල් ජිවිතයක් නම් ගෙවන්න ඕනි වෙන job එකක කෙල්ලෙක් බැදපන් ...90% ම nurse ල මානසිකව full අවුල් මචන් ... ගොඩක් nursing යන්නේ මැරීගෙන medical facalty යන්න පොතේම පාඩම් කරපු එවුන් ...ඉතින් එහෙම එවුන් job එක නිසා තවත් අවුල් උනාම කියන්න වදන් නැත ...

    කොහෙන්ද යකෝ ඒ මිම්ම හොයා ගත්තේ....:lol:

    හම්මේ තව චුට්ටක් උඹට මොලේ තිබුන නම්:angry:
    ow ow....
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මම දන්න නිසා තමයි කිව්වෙ.. අනික NTS හොස්ටල් එකේ නවතින්න ඕනම නෑ ඉගෙනගන්න.. ලගපාත ඉන්න අය ගෙවල්වල ඉදලම තමයි එන්නේ.. NTS ඔක්කොම ලමයිට ඉන්න තරම් හොස්ටල්වල ඉඩත් නෑ.. නොදන්න දේවල් නොකිය හිටහන් බන්..

    P.S: මම කතාකරන්නේ ගාල්ල, මාතර ගැන.. අනිත් පලාත් ගැන දැනුමක් නෑ :oo:

    dan itin bandagattu bere gahanna epai...eka nisa ehema kiyahan...ganita baye jiwath wena eka enawa nurse la gana apita kiyanna..gani hmmm kiewama kukka wage gihin hangenawa..lol..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං nurse කෙනෙක්ව බදින්නේ පොරවල් එකම හේතුවකට ... මං මේ කියන්නේ proposel ගැන ... ඒ තමයි සල්ලි ...උබට ඕනි සල්ලි නම් බැදපන් ....හොද ආදරණිය පවුල් ජිවිතයක් නම් ගෙවන්න ඕනි වෙන job එකක කෙල්ලෙක් බැදපන් ...90% ම nurse ල මානසිකව full අවුල් මචන් ... ගොඩක් nursing යන්නේ මැරීගෙන medical facalty යන්න පොතේම පාඩම් කරපු එවුන් ...ඉතින් එහෙම එවුන් job එක නිසා තවත් අවුල් උනාම කියන්න වදන් නැත ...

    මේ කතාව සීයට සීයක් ඇත්ත...
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    love ekakuth nemeinam mamanam kiyanne epa machan.okita n8 thiyana dawas wala mona kiwath umba seken jeewath wenne edata.nethi prashna athi wenawa.give up it....:no::no::no::no::no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    hari mama boru kiyanne.dan harine

    :P උබ බොරු තමා කියන්නේ.. NTS එකේ නැවතෙන්න ඕනෙලු. :lol:
    තව පොඩ්ඩෙන් මාත් එක පිලිගන්නවා..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    උබට බැන්දට පස්සේ රස්සාවෙන් අයින්වෙලා ගෙදර නැවතිලා ළමයින්ට කවපොවගෙන ළමයි ඉස්ස්කොලේ ඇරලා දවල්ට රැට උයල රෙදි හෝදලා ගෙවල් දොරවල් අස්පස් කරගෙන ඉන්න පුලුවන්නම් හොදයි ඔය කසාදෙ අනික ඕකුන් ලගින් එන ඉස්පිරිතාල ගද අම්මෝ

    මොකෙක් බැන්දත් කමක් නැ

    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල තමයි ඉස්සර කලේ කියල තියෙන්නේ අම්ම කොහොමද කියලත් බලන්න චරිතය
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mata nam pena widiyata meke nurse lata kara gahapu ewun nurse la pramote karanawa puduma widiyata. Umba owata ahu wenna epa, wena kellek hoya ganin ban. rate inna minissu seragema anga athapatha ganawata kemathida umba umbe kella, Ewata kemathi ewun banda gani nursla