Nurse කෙනෙක් හොදයි ද????????

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම දන්න නිසා තමයි කිව්වෙ.. අනික NTS හොස්ටල් එකේ නවතින්න ඕනම නෑ ඉගෙනගන්න.. ලගපාත ඉන්න අය ගෙවල්වල ඉදලම තමයි එන්නේ.. NTS ඔක්කොම ලමයිට ඉන්න තරම් හොස්ටල්වල ඉඩත් නෑ.. නොදන්න දේවල් නොකිය හිටහන් බන්..

    P.S: මම කතාකරන්නේ ගාල්ල, මාතර ගැන.. අනිත් පලාත් ගැන දැනුමක් නෑ :oo:

    මේකෙ ඉන්නෙ මාර අදහස් තියන උන් බන්
    මේකෙ එකාල කියන විදිහට මගෙ නෑනට දැන් පිස්සු මොකද එයාලත් සයන්ස් කරේ අවුරුදු 4ක් කදාන NTS ගියේ
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මේකෙ ඉන්නෙ මාර අදහස් තියන උන් බන්
    මේකෙ එකාල කියන විදිහට මගෙ නෑනට දැන් පිස්සු මොකද එයාලත් සයන්ස් කරේ අවුරුදු 4ක් කදාන NTS ගියේ

    nanage mola karawela neda dan tiyenne ahh? balapan andda kiyala...:lol::lol:
     
    • Like
    Reactions: smad

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මේකෙ ඉන්නෙ මාර අදහස් තියන උන් බන්
    මේකෙ එකාල කියන විදිහට මගෙ නෑනට දැන් පිස්සු මොකද එයාලත් සයන්ස් කරේ අවුරුදු 4ක් කදාන NTS ගියේ

    වැඩක් නෑ බන් කියලා.. මුන් හිතන් ඉන්නේ වැල වල තියෙන කතා ඇත්ත කියලා.. දවස් තුන හතරක් මුන්ට ඇඩ්මිට් වෙන්න සිද්දවෙන්න ඕන හොස්පිටල් එකක නර්ස් කෙනෙක්ට බඩුව වෙන්න වෙලාවක් තියෙද කියලා බලාගන්න.. :P යන්තම් රෑට ඇහැ පියවගන්න හම්බෙන්නේ පැය 2යි.. ඒකත් ශිෆ්ට් මාරුවෙන් මාරුවට
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ලමායි එන්න බෙහෙත් දෙන්න.....

    large.jpg
    :shocked:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වැඩක් නෑ බන් කියලා.. මුන් හිතන් ඉන්නේ වැල වල තියෙන කතා ඇත්ත කියලා.. දවස් තුන හතරක් මුන්ට ඇඩ්මිට් වෙන්න සිද්දවෙන්න ඕන හොස්පිටල් එකක නර්ස් කෙනෙක්ට බඩුව වෙන්න වෙලාවක් තියෙද කියලා බලාගන්න.. :P යන්තම් රෑට ඇහැ පියවගන්න හම්බෙන්නේ පැය 2යි.. ඒකත් ශිෆ්ට් මාරුවෙන් මාරුවට

    මගෙ වයිෆ්ට බබා හම්බෙන්ඩ මම එයාව ප්‍රයිවට් හොස්පිටල් යැව්වෙ නෑ. නෑන ICU එකේ නර්ස්, පුංචි අම්ම මේට්‍රන් ඉතින් ප්‍රයිවට් හොස්පිටල් ගියා වගේ තමා නොමිලේ Special Care ලැබෙනව
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    umbata oone ekak umba bandaganin,
    mehemai,
    Oonama Tanaka awrudu 45< ta adu gaanu kenek wada karanawa Nam etana wada karana un ee gannita gahanna
    Balan inne, lassana katha wayasa wadak naa..
    gaanu danaganna oone eevidiyata inna,,
    api guesthouse 1k karanawa, etanata oya eka eka job karana unwa ussanna enawa,,
    Bank executive, accountant,software engineer,teacher,nurse,garment,supermarket wala Kello,..
    taman wada karana tana tamange respet tiyaganna wada karanna un danaganna oone..
    Gaani wadata yanne naa kiyamuko,
    lamai nursery daanna ena un keeyakata 3weel kaarayo gahanawada ban..?
    minissu hitanawa mage gaani wadata yanne naa, eeka nisa eki parissam kiyala..

    umba bandinna proposal 1kin nisa bandinna kalin poddak hoyala balapan..
    make inna 10 wasare ponna huthtalage cment dakala andenava..
    oya wagee gon ponnayonge gaanu tamai wadipura pita yanne.. :p
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචං nurse කෙනෙක්ව බදින්නේ පොරවල් එකම හේතුවකට ... මං මේ කියන්නේ proposel ගැන ... ඒ තමයි සල්ලි ...උබට ඕනි සල්ලි නම් බැදපන් ....හොද ආදරණිය පවුල් ජිවිතයක් නම් ගෙවන්න ඕනි වෙන job එකක කෙල්ලෙක් බැදපන් ...90% ම nurse ල මානසිකව full අවුල් මචන් ... ගොඩක් nursing යන්නේ මැරීගෙන medical facalty යන්න පොතේම පාඩම් කරපු එවුන් ...ඉතින් එහෙම එවුන් job එක නිසා තවත් අවුල් උනාම කියන්න වදන් නැත ...

    :yes::yes::yes::yes: සහතික ඇත්ත . අත්දැකීමෙන් කියන්නේ :baffled:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    uba e nurswa badinna epa. ubata sure ekak nethi nisa uba meke eungen ahanawa. bendata passe uba geniwa seka kara kara aul karagani. ilaga para ekak set unama meke noda ubata sure nan uba dedapan. hithe nikan kosu thiyagena genu gaththama passe owa case wenawa. uba nikan joliyata wagenan ahuwe, nurs newei moka unath geni hodainan hodai, narakainan narakai, ekata balapanne rassawa newei ekige gathigune.:nerd:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391

    :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම දන්න නිසා තමයි කිව්වෙ.. අනික NTS හොස්ටල් එකේ නවතින්න ඕනම නෑ ඉගෙනගන්න.. ලගපාත ඉන්න අය ගෙවල්වල ඉදලම තමයි එන්නේ.. NTS ඔක්කොම ලමයිට ඉන්න තරම් හොස්ටල්වල ඉඩත් නෑ.. නොදන්න දේවල් නොකිය හිටහන් බන්..

    P.S: මම කතාකරන්නේ ගාල්ල, මාතර ගැන.. අනිත් පලාත් ගැන දැනුමක් නෑ :oo:

    Kandyth ehema thamai, hostel wala ida nathi nisa dura ayata witharai inna denne :yes: u atendent kenekgen pukshanaya wechcha ekekda koheda... or nurse kenekgen hodata chater wechcha ekekda koheda :lol::lol: uta owa kiyala wadak na :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)

    :yes::yes:

    jLZz4Na.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    umbata oone ekak umba bandaganin,
    mehemai,
    Oonama Tanaka awrudu 45< ta adu gaanu kenek wada karanawa Nam etana wada karana un ee gannita gahanna
    Balan inne, lassana katha wayasa wadak naa..
    gaanu danaganna oone eevidiyata inna,,
    api guesthouse 1k karanawa, etanata oya eka eka job karana unwa ussanna enawa,,
    Bank executive, accountant,software engineer,teacher,nurse,garment,supermarket wala Kello,..
    taman wada karana tana tamange respet tiyaganna wada karanna un danaganna oone..
    Gaani wadata yanne naa kiyamuko,
    lamai nursery daanna ena un keeyakata 3weel kaarayo gahanawada ban..?
    minissu hitanawa mage gaani wadata yanne naa, eeka nisa eki parissam kiyala..

    umba bandinna proposal 1kin nisa bandinna kalin poddak hoyala balapan..
    make inna 10 wasare ponna huthtalage cment dakala andenava..
    oya wagee gon ponnayonge gaanu tamai wadipura pita yanne.. :p

    මේක තමයි ඇත්ත කතාව.. ගෑනීයෙක් මනින්න ඕන ජොබ් එකෙන් නෙමෙයි චරිතෙන්.. ගෑනීයෙක් කාලා බලලා හොදද කියන්න බෑ.. අවුරුදු ගණන් ලව් එකේ ඉදලා බදින ගෑනූත් බැන්දට පස්සේ වෙනස් වෙනවා.. පවුල් බැක්ග්‍රවුන්ඩ් එක හොදනම් ගොඩක් වෙලාවට කෙල්ලගේ අදහස් හැසිරීම් හොදවෙන්න ඕන.. :yes: ඒවා බලලා තමයි තීරණෙකට එන්න ඕන.. නැත්නම් ජොබ් එක ජනාධිපති උනත් වේසකමේ යන්න බාධාවක් නෙමෙයි :rolleyes:;)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Nurse කෙනෙක් හොදයි... 10-10-2016 10:35 PM ube amma nurse kenekda

    umbe amma panduru weesiyek,
    naataamilata puka deela tamai thoo wagee un jaataka wela tiyenne
     
    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ .....
    අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි .....

    එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ,
    උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ

    ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ...
    අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ...

    අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ ....

    අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි ....

    හැබැයි එයාලා busy ..වැඩ වැඩි .....
    ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......
     
    Last edited: