Nurse කෙනෙක් හොදයි ද????????

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් විවාහ ජිවිතයේ සාර්ථකත්වය රැදෙන්නේ වෘත්තීය අනුව නෙවෙයි
    බදින දෙන්න අනුව
    ආදරේ තේරුම් ගැනීම
    අන්යෝන්ය සබැදියාව
    වගේ කරුණු අනුව

    හෙද ගුරු පොලිස් හමුදා කියලා නෑ වල් එකා කොහෙත් වලමයි
    එකට ගැහැණු පිරිමි බෙදෙකුත් නැහැ
    11.gif
    :)
     
    • Like
    Reactions: Mal Baba

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් ඔය බැංකු ෆීල්ඩ් එක
    එතකොට ගුරු ෆීල්ඩ් එක
    මේ කාලේ ඇතුලත කොච්චර නොන්ඩි උනාද
    වල් එකා ගැහුණුද පිරිමිද බේදයක් නැහැ රස්සාව බේදයක් නෑ පුරුද්ද පුරුද්දමයි
    එහෙම කියලා එකෙක් කරපු දෙකට සමස්ත සෙට් එකටම ඇඟිල්ල දික් කරන එක වැරදි කුහකයි

    උඹලම හිතල බලපන් කෝ

    true machan..
    meke godak denek advise dila tiyenne mano lokawala idagena..
    nurse la mama danna aya godak innawa. ape aiyage wife ekkenek.
    egollo godak hodai.. teacherslata wada pawule dekadi sanwedi..

    anith eka leda duka kiyana eka ona welawaka ona kenekta enna puluwan..
    e welawata nurse kenek gedara inna eka loku haiyak..
    samahara welawata doctor kenekta pennanna kalin karanna ona serama karanawa eyala
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වෙලාවක් කලාවක් නෑති ජොබ් එකක්...උබට ලමෙක් ඉන්න දවසට එපා වෙයි.. උබට වෑඩ සෙට් වෙනව ලෙසටම... අම්ම තාත්තා ගාවම ඉන්න වෙනව...නෑත්තම් ලමය බලාගන්න කෙනෙක් නෑ නෙ..හෑබයි පඩි නම් නියමයි..අති කාල එක්ක ඔක්කොම කලු පටි නර්ස් කෙනෙක් 60ක්-70ක් වත් ගන්නව...
    නයිට් 4කට වඩා නම් වෑටෙනව මාසෙට..සමහර එවුවො නයිට් වෑඩ කරන්න ආසයි..වෑඩි හරියක් කරන්නේ නිදාගන්න එක...ලොකු මිසීට ගොට්ට අල්ලගෙන හිටියොත් නයිට් වෑටෙන ඒවා...වෑඩිපුර නිවාඩු එහෙම ගතහෑකි...අහල බලපන් ගොට්ට අල්ලනවද කියල..
    කපටි කයිරාටික බඩුවක් නම් එහෙම කරගන්නවා ඈති...හෑබෑයි පුතෝ බොටත් ඒ හෑන්දෙන්ම තමා හොද්ද බෙදන්නේ...පාන් පොගවගෙන කන්න බලන් බෑදපන්...හිතේ තෙතමනයක් නෑති ජාතියක්නේ බන් ඔය...
     
    • Like
    Reactions: DjAtrocity

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එපා යකෝ.. අත්දැකීමෙන් කියන්න්නේ....
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    mage parana kellata teaching daanna kiyaddi,eki nursing damma padi nisa.passe mama afair eka nawattuwa.mokada mama karana job ekath ekka hari yanne.dennama busy unahama pawul awul.
     
    Nov 24, 2016
    3
    0
    0
    ඉස්පිරිතාලේ නැවතිලා ඉන්නකොට නර්ස්ලගෙන් ආතල් ගත්ත සීන් එහෙම තියෙනවනම් දාපල්ලකෝ
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    Nurs Job Eka Docterslata..Un Rata Docterslath Ekka Natana Nadagam Danne Ewage Wada Karana Eun Witharai bn..Hodata Hoyala balala Theeranayak Ganin..
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Nurse la hondai ponnayo. Mama giya awurudde scan ekak ganna giyama nurse docata horen mage paiya ataganawa.

    ස්කෲවිය ඉදල ඉදල හරියන කතාවක් කිව්ව.

    ස්කෲවියත් හරි. නර්ස් බැන්දොත් උබටත් හරි බං.
    උබට ගෙදරට වෙලා අතමරන්න තමයි වෙන්නෙ. උබ එනකොට ඒකි නෑ ඒකි එනකොට උබ නෑ.
    :no:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ ගොඩක් උන් බන් අර බ්‍රසර්ස් වගෙ බ්ලු බලලා දෙන ටොක්ස් බන්. එකෙ එක්කො ලෙඩා එක්ක හු*නවා නැත්තම් ඩොකා එක්ක හු*නවා. එව්වා බලලා එව්වා ඔළුවෙ තියාගෙන තමා මුන් මෙ නන් දොඩවන්නෙ. නැතුව හරි අත්දැකීමක් නැහැ මේ බළු කතා කියන එකෙක්ටවත්. සමහරක් උන් දැලි රැවුලවත් හරියට නැති හුජ්ජ කොල්ලො. ජීවිතෙ හරි හමන් අත්දැකීමක් ගත්ත එකෙක් ඔය ටොක්ස් දෙන්නෙ නැහැ බන් .


    na ban.. aththatama ohoma seen thiyanawa...:yes::yes: hariyatama danna hindayi kiyanne.. :cool:habai hama nurse ma set wenne na..:no: hoda un innawa..:yes: ath set wena aka wadi.. :eek:aka hinda hodayida nadda kiyanna amaruyi:sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    na ban.. aththatama ohoma seen thiyanawa...:yes::yes: hariyatama danna hindayi kiyanne.. :cool:habai hama nurse ma set wenne na..:no: hoda un innawa..:yes: ath set wena aka wadi.. :eek:aka hinda hodayida nadda kiyanna amaruyi:sorry:

    හොද උන් නරක උන් මූණෙන් පේන්නේ නැහැ බන්.බැදලා ළමයෙක් එහෙම හැදුවට තමා ගෑනුන්ගේ වෙස් පෙරලෙන්නේ..