කෙල්ලව මට නැතිවෙවි කියල බං. ඒකි අහිංසක, මාර හොද කෙල්ලෙක් බං
ඉතින් බන් අහින්සක මාර හොද කෙල්ලෙක් නම් උබත් එක්කම ඉදි..නරක නම් අරුත් එක්ක යයි..එකම ඇතිනෙ උබට හිත හදා ගන්ඩ..ජොබ් එක නම් නැති කර ගන්ඩ එපා බන්..එක හෙන පවක් බන්..එකිගෙත් අසාවල් ගන්න කියන්න පව්ලට සලකන්න ඇතිනේ..මන් අර කලින් කිව විදිහට හිටපන්..උබ අවදානෙන් ඉන්නව කියල වොඩ් එකේ උන්ට දැනෙන්ඩ ඇරපන්..
හිතට බයයි බං
. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක
. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි
. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ
. ඉතිරි ඔක්කොම එහෙ වැඩ
.
. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු
. මට හෙන අවුල්

8-4 wada...