Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    කෙල්ලව මට නැතිවෙවි කියල බං. ඒකි අහිංසක, මාර හොද කෙල්ලෙක් බං

    ඉතින් බන් අහින්සක මාර හොද කෙල්ලෙක් නම් උබත් එක්කම ඉදි..නරක නම් අරුත් එක්ක යයි..එකම ඇතිනෙ උබට හිත හදා ගන්ඩ..ජොබ් එක නම් නැති කර ගන්ඩ එපා බන්..එක හෙන පවක් බන්..එකිගෙත් අසාවල් ගන්න කියන්න පව්ලට සලකන්න ඇතිනේ..මන් අර කලින් කිව විදිහට හිටපන්..උබ අවදානෙන් ඉන්නව කියල වොඩ් එකේ උන්ට දැනෙන්ඩ ඇරපන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    machan ube kella ekka hodin hitapan. kella ta kiyapan ahuna nahuna wage inna kiyala. uba kellawa saka karanna yanna epa. oya wage lontha kalakanniyo koheth innawa bn.. kellata kiyapan free time ekak awama ubata call denna kiyala nitharama..
     
    Last edited:

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    1. උඹේ කෙල්ලගේ පෝන් එකේ Secret Cam ඇප් එකක් දාලා දීපන්. ඩොකා flirt කරන්න එනකොට ඌට නොදැනෙන්න පෝන් එකෙන් වීඩියෝ කරගන්න කියපන්.

    2. කෙල්ලගෙන් උඹ ඉල්ල ගනින් විඩියෝ එක

    3. ඩොකාගේ කෙල්ලගේ විස්තර හොයා ගනින් උඹේ කෙල්ලට කියලා. ඊට පස්සේ උඹේ වීඩියෝ එක උඹ ගිහින් පෙන්නලා හරි වෙනයම් හෝ මාර්ගෙකින් හරි ඩොකාගේ කෙල්ලට ලැබෙන්න සලස්සපන්.

    4. කොහොමත් විඩියෝ සාක්ෂි තියෙන එක ඩොකාට අවාසියි. කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔය විඩියො සාක්ෂිය ලොකු ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.

    ගොඩක් ස්තූතියි මචං
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0

    ඉතින් බන් අහින්සක මාර හොද කෙල්ලෙක් නම් උබත් එක්කම ඉදි..නරක නම් අරුත් එක්ක යයි..එකම ඇතිනෙ උබට හිත හදා ගන්ඩ..ජොබ් එක නම් නැති කර ගන්ඩ එපා බන්..එක හෙන පවක් බන්..එකිගෙත් අසාවල් ගන්න කියන්න පව්ලට සලකන්න ඇතිනේ..මන් අර කලින් කිව විදිහට හිටපන්..උබ අවදානෙන් ඉන්නව කියල වොඩ් එකේ උන්ට දැනෙන්ඩ ඇරපන්..

    ඒකිගේ අහිංසක කම අර කැරියා ප්‍රයෝජනයට අරන් ඒකිට මොකක් හරි කලොත් බං. :( හිතට බයයි බං
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    මම 90 කෙල්ල 92 බං

    26ine ban.... unta ubala owa kiyala denna ona na... unta nts eketh owa kiyala deela thiyenne kohomada moka mokawa handle karanna ona kiyala :yes:

    habai uba kellawa hambenne nathi eka nam awulak , untath feelings thiyenawane ban.. masekata 2parak wath gihin hambela waren ..

    awulak wenne na baya wenna epa.. aruta karanna puluwan pakak na.. oya dakina dakina eka ekka yanne ba 20ta adu ewun... n moda ewun.. so baya wenna epa... kella ochcara wisthara kiwwa kiyanne trust karapan ekiwa :yes:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    machan ube kella ekka hodin hitapan. kella ta kiyapan ahuna nahuna wage inna kiyala. uba kellawa saka karanna yanna epa. oya wage lontha kalakanniyo koheth innawa bn.. kellata kiyapan free time ekak awama ubata call denna kiyala nitharama..

    :(:(
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    kalabala nowi doca gena wisthara thawa hoyala yaluwekwa hari hospital yawala poddak hoyala balanna, adurana wena nurse la nadda
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒකිගේ අහිංසක කම අර කැරියා ප්‍රයෝජනයට අරන් ඒකිට මොකක් හරි කලොත් බං. :( හිතට බයයි බං

    ඒක තමයි කිව්වේ ඔය දොස්තර පකයට ගේමක් දෙන්න නම් විඩියෝ සාක්ෂි අනිවාර්යෙන්ම ලබාගන්න ඕනේ.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    26ine ban.... unta ubala owa kiyala denna ona na... unta nts eketh owa kiyala deela thiyenne kohomada moka mokawa handle karanna ona kiyala :yes:

    habai uba kellawa hambenne nathi eka nam awulak , untath feelings thiyenawane ban.. masekata 2parak wath gihin hambela waren ..

    awulak wenne na baya wenna epa.. aruta karanna puluwan pakak na.. oya dakina dakina eka ekka yanne ba 20ta adu ewun... n moda ewun.. so baya wenna epa... kella ochcara wisthara kiwwa kiyanne trust karapan ekiwa :yes:
    හිත හැදෙන්න මේ කියන වචන ටිකට උඹලට ගොඩක් පින් බං. මම මාරම අවුලෙන් ඉන්නෙ
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    මේකයි මචං කොහොම හරි transfer එකක් ලඟට හදාගන්න ට්‍රයි කරපන්

    තව අවුරුදු දෙකක් යනකන් ට්‍රාන්ස වෙන්න බෑලු මචං
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අහපන් මන් මේ කියන දේවල්.

    1. එලකිරියේ හුගක් ත්‍රෙඩ් වලින් කියවෙන්නේ මේකෙ එවුන් උන්ගේ ඔෆිස් එකේ clerk කෙල්ලට ඇරියා . ලොක්කගේ ගෑනිට ඇරියා වගේ කතාවල්නේ. ඒකයි උබට සැක වැඩි වෙලා ඇත්තේ. ඇත්තටම සත්‍ය ලොකේ ඔව්වා වෙනවා ඇති.හැබැයි අඩුවෙන්.

    2. ඩොකා internship ඉන්නේ අවුරුද්දයිනේ බන්. අනික උබ කියන විදිහට උට තව මාස කිහිපයයි ඉන්න ඇත්තේ. කෙල්ලටත් තේරුම් කරලා දියන් ඔය ඉන්න මාස ටිකට ආතල් එකක් ගන්න ඕකා හදන්නේ කියලා.

    උබේ ආදරේ සත්‍ය නම් උබට වරදින්නේ නෑ බන්.

    අන්තිමට වුනේ මොකද කියලත් update krapn ehh
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    හිත හැදෙන්න මේ කියන වචන ටිකට උඹලට ගොඩක් පින් බං. මම මාරම අවුලෙන් ඉන්නෙ

    mekane machan.. mage kellath nurese so dannawa man seen eka... transfer karanna... ain wenna kohomath danma ba :yes:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කෙල්ල ශුවර් බං. ඒ උනාට මාසෙන් දවස් 21 ක් විතරම ඌනේ පේන්න ඉන්නේ බං. :(

    මේක තමා ප්‍රශ්නේ. නිතරම දකිනකොට හිතන විදිහ වෙනස් වෙනවා මචං. උඹට ඒපැත්තට මාරුවක් ගන්න බැරිද? නැත්නම් උඹ ඉන්න තැන ඉදලා කොච්චර දුරද? මහන්සි නැතුව, සතියකට දෙපරක්වත් කෙල්ල බලන්න පලයං. පුලුවන්නම් ඩොකාට මරුසියක් දාපං ඉස්පිරිතලෙන් එලියෙදී. ඩොකාල කොහොමත් ටිකක් වල් සත්තු... පරිස්සමින්..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචං මේකයි කේස් එක :dull:. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක :sorry:. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි:cool:. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ:baffled:. ඉතිරි ඔක්කොම එහෙ වැඩ:rolleyes:.

    මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං:baffled::angry:. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු :sorry:. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත් :(. වාට්‍ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට :dull:.

    මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං:oo:. මට හෙන අවුල්:(:(.

    Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.:sorry:

    Nurse ලා Case බන්
    අනික ගෙදර නැති එකක් කොහොමත් වැඩක් නෑ නේ
    උබට බැන්දා නොබැන්දා කියලා වෙනසක් නැති වෙයි :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Simple case ekak ban. uba palayan kellawa balanna hospital eke wada karana time ekata. gihin kattiyawama adunagena waren. kellata kiyapan wada karana thana ewnta adunnala dena kiyala.

    unwa adunagena contact hadagena waren. dawas 2k 3k giyama ati masetama. :cool::cool:

    contacts tika hadagattama kella unat bayai waradata yomu wenna. :rofl:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    අහපන් මන් මේ කියන දේවල්.

    1. එලකිරියේ හුගක් ත්‍රෙඩ් වලින් කියවෙන්නේ මේකෙ එවුන් උන්ගේ ඔෆිස් එකේ clerk කෙල්ලට ඇරියා . ලොක්කගේ ගෑනිට ඇරියා වගේ කතාවල්නේ. ඒකයි උබට සැක වැඩි වෙලා ඇත්තේ. ඇත්තටම සත්‍ය ලොකේ ඔව්වා වෙනවා ඇති.හැබැයි අඩුවෙන්.

    2. ඩොකා internship ඉන්නේ අවුරුද්දයිනේ බන්. අනික උබ කියන විදිහට උට තව මාස කිහිපයයි ඉන්න ඇත්තේ. කෙල්ලටත් තේරුම් කරලා දියන් ඔය ඉන්න මාස ටිකට ආතල් එකක් ගන්න ඕකා හදන්නේ කියලා.

    උබේ ආදරේ සත්‍ය නම් උබට වරදින්නේ නෑ බන්.

    අන්තිමට වුනේ මොකද කියලත් update krapn ehh

    මම කෙල්ලට පැහැදිලි කරලා දුන්නා මචං. ඒ උනාට ඔලුව මගෙ හොදටම අවුල් වෙලා :(
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    mekane machan.. mage kellath nurese so dannawa man seen eka... transfer karanna... ain wenna kohomath danma ba :yes:

    :(:( උඹ ඉන්න අහල පහලද කෙල්ල වැඩ කරන්නේ. මෙයා ගෙදරින් කිලෝ මීටර් 230ක් විතර දුරින් බං ඉන්නේ.

    උඹේ කෙල්ලට ඩොක්කු ලයින් දාලා නැද්ද බං?
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    Nurse ලා Case බන්
    අනික ගෙදර නැති එකක් කොහොමත් වැඩක් නෑ නේ
    උබට බැන්දා නොබැන්දා කියලා වෙනසක් නැති වෙයි :lol:

    e ubala danna tharamane ban... 5year service eken tutor yanawa :P 8-4 wada...