මචං මේකයි කේස් එක. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක
. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි
. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ
. ඉතිරි ඔක්කොම එහෙ වැඩ
.
මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු
. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත්
. වාට්ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට
.
මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං. මට හෙන අවුල්
.
Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.![]()
මචං කිව්වට තරහ වෙන්න එපා. මම උඩ රතු පාටින් මාක් කරල තියෙන්නෙ ඔක්කොම red flags. මට කෙලඋනේ ඔය ටිකම උනාට පස්සෙ. අවු.8යි relationship එක. ගෑනුන්ගෙ හිත් පට ගාල වෙනස් වෙනව. උඹට දෙන්න solution එකක් නම් මගෙ ලග නෑ, මොකද මටත් කෙලඋනේ ඔය වගේම දෙයකට පස්සෙ නිසා. දෙන්න තියෙන අවවාදෙ, පරිස්සමින්! ඕක ලොකු රිස්ක් එකක්.
. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක
. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි
. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා
. ඉතිරි ඔක්කොම එහෙ වැඩ
.
. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු
. වාට්ටුවේ අනික්
. මට හෙන අවුල්
tikak ahata kanata kellek dakkama mehe ewunta ona jiga obanna 
8-4 wada...