Nuwara Eliya To Kadawatha

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,219
    10,473
    113
    මචන්ලා කොලබ එන්න දැනට පාරවල් දෙකක් තියෙනවා..මේ දෙකෙන් නිවුටල් එකේ පල්ලම් බැහැගෙන එන්න පුලුවන් පාර මොකකද? ලස්සන view එකත් එක්ක..

    නුවරඑලිය - හැටන් - ගිනිගත්හේන - අවිස්සාවේල්ල

    නුවරඑලිය - පුස්සැල්ලාව- ගම්පොල- පේරාදෙනිය
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    mona paren awath neutral eke pallam bahinna epa yako. neutral karama wheel kerakenne engine eke control ekak nethuwa. umba pallamaka indivi kela unoth. hema welawema engine eke control eke thiyaganin.
    View eka lassana Pussellawa paren mata nam. Thawa Mawanellata wetena route ekak thiyenawa Gampola indan Ambuluwawa peththen Hemmathagama haraha. Peradeniyata gihin enawata wada eka langai & view eka lassanai. Para aluthin hadala thibune. E route eken Mama anthimata giye 2020 wage.
    But mama langadi Petrol save karaganna awe Hatton - Kitulgala peththen. Neutral yanne nehe Engine break eken awe. But pallama bahina nisa RPM aduwen thiyagena petrol ithuru karaganna puluwan. Anith parawal wala petrol consumption eka nam balala nehe.
    Nuwara Eliye yanna total fuel walin 3/5 k giya. Eddi total fuel walin 2/5 giye.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    නිවුටල් එකේ බ්‍රේක් එකත් පාගගෙන පල්ලමේ වරෙන්. වැලිගම්පිටි පාරෙන් සුරලොව යන්න පුළුවන්
     
    තැන්ක්ස් මචන්ලා ඔහොම එකක් අදයි දැනගත්තේ...මන් හිතුවේ පෙට්‍රල් ඉතුරු වෙනවා කියල විතරයි
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    නියුට්‍රල් එකේ එන්න එපා බන්. එන්ජින් බ්රේක් වැදෙන්නැහැ නියුට්‍රල් එද්දී. වාහනේ වේට්‌ බැලන්ස් එකත් සෑහෙනම අවුල්