Nuwaraeli trip..

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    nuwara eliya attractions/guide ගැන නෙටි එකේ හොයලා බලන්න,nuweraeliya බලන්න තියන තැන් ගැන දැනගෙන ඉගනගෙන යන්න..යනකොට nuwara eliya සමිබන්ධව map/පොතක් හරි අරන් යන්න..:yes:

    https://www.google.lk/search?client......1c.1.64.serp..0.2.236...0i67k1._I5LbVA-KNc

    happytrip03011.gif

    thanx machn..:D
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මචන්ලා පොඩි උදව්වක් දීපන්..නුවරඑළියේ ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා.හොද place ටිකක් කියාපල්ලකෝ බලන්න .හැමදාම යන හග්ගල ,හෝර්ටන් තැන්න බලලම එපා වෙලා..වෙනස්ම ටිකක්..ලස්සන..තැන් ලොකු උදව්වක් මචන්ලා...:P:P
    lipton's seat ehema kohomada?