ප්‍රෙන්ස්.. මමත් ඔන්න කාලයක් බලාගෙන ඉඳල බ්‍රෑන්ඩ් නිව් 2024/25 LEXUS NX 450H+ F-Sport එකක් ගත්තා.. හැබැයි ගත්තේ පොපිට් වලින්...
2022 දී මම වෙන කොම්පැනියකට යන්න හදද්දී දැන් ඉන්න එකෙන් මට ලොකු බෝනස් එකකුයි, stocks ටිකකුයි දුන්නා. ඉතින් මම 2022 යෙන් ලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google invest කරා.. අන්න ඒ පොපිට් වලින් තමා ගත්තේ..
මේ පින්තුරේ මම internet එකෙන් ගත්තේ.