O/L Fail please help !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    Helmet ekak danna kenek hoyaganna tyr karanna..ehema un innwa..minihage tama buddiya wardanaya wela natiwa ati..A/L Karaddi hari yayi..Campas Puluwan wei..mage yaluwekut..ohoma fail wela..man helmet ekak dala dunna...riski tama..but puluwan...U peradenit giya...
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මචෝ එන්න කියන්න NIBM ekata. CCS Course එක කරලා Management Information Technology වගේ dgre එකක් කරන්න පුළුවන් .. මගේ Batch එකෙත් OL විතරක්‌ කරලා අපු මල්ලිලා ගොඩක් ඉන්නවා .. උන් අපිටත් වඩා හොදයි දැන්. ඊලග ජුනි වල අලුත් එකක් පටන් ගන්නවද කොහෙද එන්න කියහන්. මේක කරන ගමන් එයාට හිතුනොත් london al & ol කරන්න කියහන් ... ;);):D:D:nerd::nerd:

    නියමයි මචං එත් මොනාද ඔය Digree එකෙ කරන්න තියෙන්නේ ??
    Management Information Technology
    මොනාද මෙකෙ කරන්න තියෙන්නෙ ?

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ ගනන් විතරක් කරලා බලන්න කියන්න....
    ඕලෙවල් නැතුව දැං වෘත්තීය පුහුණු එකෙත් සමහර පාඨමාලා දෙන්නේ නෑ ලු..
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    hmm mama nam O/L fail unama karana deyak nam danne nae (ayeth karana ithin puluwa) eth mata advice ekak denna puluwan!!

    O/L kiyane just 1exam එකක් විතරයි!! :yes: එක අපෙ ජිවිතෙ එක කඩයිමක් විතරයි!!
    :yes: හරියට අර බාදක දිවිම වගෙ!!එ තරගයෙදි එක බදකයක් පෙරලගෙන ගියාට තරහෙ නවත්තනෙ නැ නෙ :D එක දිගටම යනවා!!එ වගෙ තමා!!:):)
    මමත් ඔය කාලෙ කිසි දෙයක් කරෙ නැ පන්තියෙ අන්තිමයා!!:dull::dull:එත් O/L නම් හොදට කරා!:)!හැබැයි මතක තියාගන්න තමන්ට කිසි දෙයක් බැ කියලා නැ!!:nerd:තමන් උත්සහයෙන් කැමැතෙන් කරොත් එක පුලුවන් වෙනවා!!!
    :yes::yes::yes:

    මන් හිතන්නෙ දැන් ලංකාවෙ ගොඩක් දෙවල් ඇති O/L වලට අමතරව කරන්න!පොඩ්ඩක් හොයලා බලපන්!මන් එ ගැන වැඩිය දන්නෙ නැ මොකද දැන් මන් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි
    :(
    අන්තිමට කියන්න වෙන්නෙ ඔයාගෙ යාලුවාට මෙ ටික තමා!!:nerd:"ඔයා ෆෙල් උනාට එ කියන්නෙ ඔය මොඩයෙක් නෙමෙයි!:no::no:ඔයාට කිසිදෙයක් බැරිව නෙමෙයි!:no::no:මතක තියාගන්න අපි හැමොටම මොකක් හරි දෙයක් පුලුවන්!!
    :yes::yes: ඔයා පොඩ්ඩක් බලන්න ඔයා ආස,ඔයාට හොදටම පුලුවන් දෙ!!:yes::yes: අනිවා එකක් තියෙනෙවා මචො!!මෙ දෙ නිසා දුක් වෙලා,ජිවිතය නැති කරගන්න වගෙ විකාර දෙවල් කරන්න එපා!!:no::no::dull::dull:ඔයාට හොදක් වෙන්න කියලා හිතනවා!!"

    උබ කියන කතාවත් ඇත්ත:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචංලා මගෙ යාළුවෙක්ට O/L කෙල උනා !!:(:(

    එයාට කරන්න දෙයක් කියන්න දැං මොකද කරන්නෙ
    ගණිතය තමයි අප්සට් ගියේ:( උ දැං මාර අප්සට් එකෙ ඉන්නේ:sorry:
    උ හිතාං ඉන්නෙ දැං උගේ මුලු ඡිවිතේම ඉවරයි කියලා මම හිත හැදුවා හරි ‍ගියේ නෑ.....!!

    Please Bump ekak denna :(

    එයාට කරන්න දෙයක් කියන්න.. අනාගතේ හදාගන්න පව් බං උ:(:(
    අපහු ලියන්න කියාපන:P