Oats කන අය පොඩ්ඩක් එන්න​?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    diomad otas mala rajawak mama dawasak genawa gullo ennawa. kellog use karanne kisi aulak naa.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    monawada machn ithin quality ewa?

    Poshanaya gana lonu2ata balanawa nam, instant oats kanna epa. Rolled oats hari steel cut oats hari kanna. Habayi hadanna tikak amaruyi.

    Mama kanne rolled oats.

    Keels cargills wala nadda koheda. Mama gaththe arpico eken
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මම නම් සීනි, කිරි මොකුත් දාන්නේ නෑ. ෆැට්, සීනි අඩු කරගන්නනේ බන් අපි ඕක කන්නේ.
    වතුර ටිකක් දැම්ම, විනාඩි 2-3 ක් microwave දැම්ම, රස්නෙන්ම කනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මම නම් සීනි, කිරි මොකුත් දාන්නේ නෑ. ෆැට්, සීනි අඩු කරගන්නනේ බන් අපි ඕක කන්නේ.
    වතුර ටිකක් දැම්ම, විනාඩි 2-3 ක් microwave දැම්ම, රස්නෙන්ම කනවා.

    Sugar walata newe ban diabities hadenne.eka weradi mathayak.carbs godak kewama thamai body eka ewa sugar walata convert karanne.ape un sini adu karala piti gilinawa.anika udeta sugar henadak dekak kewata ewa burn wenawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි


    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg



    මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)

    1465274435076_23.jpg


    මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා :yes::yes::yes: ,

    මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,

    මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට :P:P:P:P:P



    29ecb2a02613ebf07ea3b0f5a2a18dfd.jpg

    AUSSEE kiyana brand eka koheda ban ganna tiyenne? mama dakala na supermarket wala
     
    • Like
    Reactions: somalal

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Oats kanna puluwnnda bn.. Kisi rasak nene. Mn eka serayk gatta. Knna beriwa tin eka wisik kra. Cornflakes thamai mata nam set wenne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    muscle build walata oats hodai da machan?

    oats and ප්‍රෝටීන්.. :yes:
    ගොඩක් ම cut කරන කාලෙට තමයි..
    oats තමයි බන් හොදම කෑම.. slow burning carbs..
    fibers වැඩී energy හම්බෙනව කිසිම fat gain එකක් නැතුව..
    මසල් බිල්ඩ් වෙනවා..
    god like food එකක් තමයි ඉතින් උදේට කන්න පුළුවන් නම් හැමදාම පට්ට..
    පාන් පිටි ගුලි ගිලල නම් හරියන්නෙ නෑ උදේට..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Oats kanna puluwnnda bn.. Kisi rasak nene. Mn eka serayk gatta. Knna beriwa tin eka wisik kra. Cornflakes thamai mata nam set wenne

    ක්‍රමයක් හොයාගනින් බන්..
    එකෙක් ඉන්නව ඌ nutella ටිකක් දානව හදනකොට..
    ඌ දැන් addict වෙල කනව කනව ඉවරයක් නෑ..

    තව එකෙක් ට oats කාපන් කිව්ව..
    මූ ටින් එක ගෙනල්ල කොප්පෙකට දාල උඩින් කිරි දාල අමුවෙන් කාල කියනව..
    කන්න බෑ නෙ යකෝ කියල..
    උබත් ඒ වගේ කලේ නෑ නේද

    :rofl:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ක්‍රමයක් හොයාගනින් බන්..
    එකෙක් ඉන්නව ඌ nutella ටිකක් දානව හදනකොට..
    ඌ දැන් addict වෙල කනව කනව ඉවරයක් නෑ..

    තව එකෙක් ට oats කාපන් කිව්ව..
    මූ ටින් එක ගෙනල්ල කොප්පෙකට දාල උඩින් කිරි දාල අමුවෙන් කාල කියනව..
    කන්න බෑ නෙ යකෝ කියල..
    උබත් ඒ වගේ කලේ නෑ නේද

    :rofl:

    Ehma thamai oi :sorry: