Hodama quality ewa araganna oone. Godak ewa kisi gunayak na
monawada machn ithin quality ewa?
Math kanne OATS ...skim milk daala 2mins microwave karala..blueberries and strawbetties dammama maru.
$4 berry pack eka nedamonawada machn ithin quality ewa?
මම නම් සීනි, කිරි මොකුත් දාන්නේ නෑ. ෆැට්, සීනි අඩු කරගන්නනේ බන් අපි ඕක කන්නේ.
වතුර ටිකක් දැම්ම, විනාඩි 2-3 ක් microwave දැම්ම, රස්නෙන්ම කනවා.
මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,
විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි
![]()
![]()
මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)
![]()
මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා,
මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,
මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට
![]()
muscle build walata oats hodai da machan?

Oats kanna puluwnnda bn.. Kisi rasak nene. Mn eka serayk gatta. Knna beriwa tin eka wisik kra. Cornflakes thamai mata nam set wenne

ක්රමයක් හොයාගනින් බන්..
එකෙක් ඉන්නව ඌ nutella ටිකක් දානව හදනකොට..
ඌ දැන් addict වෙල කනව කනව ඉවරයක් නෑ..
තව එකෙක් ට oats කාපන් කිව්ව..
මූ ටින් එක ගෙනල්ල කොප්පෙකට දාල උඩින් කිරි දාල අමුවෙන් කාල කියනව..
කන්න බෑ නෙ යකෝ කියල..
උබත් ඒ වගේ කලේ නෑ නේද

Ow itn. Kiri ekata dala kewe.![]()