මයි ප්‍රෝටීන් top 3 වල තියෙන්නෙ
හොදම එක තමයි ඉතින්..
https://labdoor.com/rankings/protein
whey දාපන් බන් අනිවා කිසි අවුලක් නෑ..
මාස් ගේනර් ඕන නෑ තව දාපන් ඕකට කෙහෙල් දාපන් අලිගැට පේර යෝගට් ඕන එකක් දාල බීපන්..
දියර විදියට තමයි හොදම ක්‍රමේ කැලරි ටික ඇතුලට දාගන්න..
මචං.. සචිත්...
මේක Oats ගැන thread එකක් උනත් Protein ගැන කතා කරල තියෙන නිසා ඒකටම සම්බන්ධ වෙයි කියල මේක අහන්නෙ.
බර උස්සනකොට සාමාන්‍යයෙන් Reps ටික ඉවර වෙන්න කලින් ම දුර්වල ගතියක් දැනෙනව නම් ඒ ශක්තිය බැහැල ද? සමහර වෙලාවට Reps ගාණ ඉවර කරගන්න කලිං ම උස්සගන්න බැරි වෙනව නම් ඒකට හේතුව මොකද්ද?
ඒ කියන්නෙ Reps 8 ක් නම් තියෙන්නෙ... 8 වෙනි Rep එක ගහනකොට අමාරු වෙන එක නෙමයි මං කියන්නෙ.
විශේෂයෙන් ම upper body, hands/shoulders වලට සම්බන්ධව.
උස්සන්න පුළුවන් තරමේ බරක් උනත්... උඩට ඉස්සෙන්නෙ නැතිනම්, උඩට උස්සල හිමින් පාතට ඇවිත් ආයෙ උස්සන්න යනකොට ඉස්සෙන්නෙ නැතිනම්... එතන තියෙන්නෙ Muscle වලට වැදෙනවට වැඩිය සම්පූර්ණ ශක්තිය මදිකමක් ද? ඒ කියන්නෙ අදාල set එක ඉවර වුනාට නිකම් මහන්සියක් විතරයි muscle වලට වැදිල නෑ වගේ දැනෙනව නම් එතන Upper body එකේ ශක්තිය මදිද? Elbow, Shoulder, Wrist වල දරාගැනීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද?
මම මේක ඇහුවේ.... මම අහල තියෙනව ගොඩක් අය කියනව Whay Protein මොනව හරි අරගත්තම බර උස්සගන්න වැඩිපුර පුළුවන්කමක් එනව කියල. වෙනද උස්සගන්න බැරි වෙච්චි බර Protein එක ගැහුවම පුළුවන් වෙනව කියල. එක පාර නෙමෙයි ටිකක් යද්දි හරි.
මම අහන ප්‍රශ්නෙ පැහැදිලි ද දන්නෙ නැහැ.
මට මෙන්න මේක තමා පැහැදිලි කරගන්න ඕනෙ. ඒ පොඩි බරක් උනත් උස්සගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? ඒ ශක්තිය නැති වෙන එකට හේතුව මොකද්ද? කෑම වල පුශ්නයක් ද? Protein එකක් ගන්න ඕනෙ වෙනවද? Protein එකක් ගත්තොත් අර කිව්ව වගේ බර උස්සන්න පුළුවන් කමක් එනව ද?




ඔව් බන් දැන් මාසයක් වගේ වෙනවා බත් කන්නේ නැහැ රෑට.තැන්ක්ස්
මට නම් ආයිත් කියන්නත් බයයි!!! අම්මෝ