Oats කන අය පොඩ්ඩක් එන්න​?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මයි ප්‍රෝටීන් top 3 වල තියෙන්නෙ
    හොදම එක තමයි ඉතින්..

    https://labdoor.com/rankings/protein

    whey දාපන් බන් අනිවා කිසි අවුලක් නෑ..
    මාස් ගේනර් ඕන නෑ තව දාපන් ඕකට කෙහෙල් දාපන් අලිගැට පේර යෝගට් ඕන එකක් දාල බීපන්..
    දියර විදියට තමයි හොදම ක්‍රමේ කැලරි ටික ඇතුලට දාගන්න..

    මචං.. සචිත්...
    මේක Oats ගැන thread එකක් උනත් Protein ගැන
    කතා කරල තියෙන නිසා ඒකටම සම්බන්ධ වෙයි කියල මේක අහන්නෙ.

    බර උස්සනකොට සාමාන්‍යයෙන් Reps ටික ඉවර වෙන්න කලින් ම දුර්වල ගතියක් දැනෙනව නම් ඒ ශක්තිය බැහැල ද? සමහර වෙලාවට Reps ගාණ ඉවර කරගන්න කලිං ම උස්සගන්න බැරි වෙනව නම් ඒකට හේතුව මොකද්ද?
    ඒ කියන්නෙ Reps 8 ක් නම් තියෙන්නෙ... 8 වෙනි Rep එක ගහනකොට අමාරු වෙන එක නෙමයි මං කියන්නෙ.

    විශේෂයෙන් ම upper body, hands/shoulders වලට සම්බන්ධව.

    උස්සන්න පුළුවන් තරමේ බරක් උනත්... උඩට ඉස්සෙන්නෙ නැතිනම්, උඩට උස්සල හිමින් පාතට ඇවිත් ආයෙ උස්සන්න යනකොට ඉස්සෙන්නෙ නැතිනම්... එතන තියෙන්නෙ Muscle වලට වැදෙනවට වැඩිය සම්පූර්ණ ශක්තිය මදිකමක් ද? ඒ කියන්නෙ අදාල set එක ඉවර වුනාට නිකම් මහන්සියක් විතරයි muscle වලට වැදිල නෑ වගේ දැනෙනව නම් එතන Upper body එකේ ශක්තිය මදිද? Elbow, Shoulder, Wrist වල දරාගැනීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද?

    මම මේක ඇහුවේ.... මම අහල තියෙනව ගොඩක් අය කියනව Whay Protein මොනව හරි අරගත්තම බර උස්සගන්න වැඩිපුර පුළුවන්කමක් එනව කියල. වෙනද උස්සගන්න බැරි වෙච්චි බර Protein එක ගැහුවම පුළුවන් වෙනව කියල. එක පාර නෙමෙයි ටිකක් යද්දි හරි.

    මම අහන ප්‍රශ්නෙ පැහැදිලි ද දන්නෙ නැහැ.

    මට මෙන්න මේක තමා පැහැදිලි කරගන්න ඕනෙ. ඒ පොඩි බරක් උනත් උස්සගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? ඒ ශක්තිය නැති වෙන එකට හේතුව මොකද්ද? කෑම වල පුශ්නයක් ද? Protein එකක් ගන්න ඕනෙ වෙනවද? Protein එකක් ගත්තොත් අර කිව්ව වගේ බර උස්සන්න පුළුවන් කමක් එනව ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං.. සචිත්...
    මේක Oats ගැන thread එකක් උනත් Protein ගැන කතා කරල තියෙන නිසා ඒකටම සම්බන්ධ වෙයි කියල මේක අහන්නෙ.

    බර උස්සනකොට සාමාන්‍යයෙන් Reps ටික ඉවර වෙන්න කලින් ම දුර්වල ගතියක් දැනෙනව නම් ඒ ශක්තිය බැහැල ද? සමහර වෙලාවට Reps ගාණ ඉවර කරගන්න කලිං ම උස්සගන්න බැරි වෙනව නම් ඒකට හේතුව මොකද්ද?
    ඒ කියන්නෙ Reps 8 ක් නම් තියෙන්නෙ... 8 වෙනි Rep එක ගහනකොට අමාරු වෙන එක නෙමයි මං කියන්නෙ.

    විශේෂයෙන් ම upper body, hands/shoulders වලට සම්බන්ධව.

    උස්සන්න පුළුවන් තරමේ බරක් උනත්... උඩට ඉස්සෙන්නෙ නැතිනම්, උඩට උස්සල හිමින් පාතට ඇවිත් ආයෙ උස්සන්න යනකොට ඉස්සෙන්නෙ නැතිනම්... එතන තියෙන්නෙ Muscle වලට වැදෙනවට වැඩිය සම්පූර්ණ ශක්තිය මදිකමක් ද? ඒ කියන්නෙ අදාල set එක ඉවර වුනාට නිකම් මහන්සියක් විතරයි muscle වලට වැදිල නෑ වගේ දැනෙනව නම් එතන Upper body එකේ ශක්තිය මදිද? Elbow, Shoulder, Wrist වල දරාගැනීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද?

    මම මේක ඇහුවේ.... මම අහල තියෙනව ගොඩක් අය කියනව Whay Protein මොනව හරි අරගත්තම බර උස්සගන්න වැඩිපුර පුළුවන්කමක් එනව කියල. වෙනද උස්සගන්න බැරි වෙච්චි බර Protein එක ගැහුවම පුළුවන් වෙනව කියල. එක පාර නෙමෙයි ටිකක් යද්දි හරි.

    මම අහන ප්‍රශ්නෙ පැහැදිලි ද දන්නෙ නැහැ.

    මට මෙන්න මේක තමා පැහැදිලි කරගන්න ඕනෙ. ඒ පොඩි බරක් උනත් උස්සගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? ඒ ශක්තිය නැති වෙන එකට හේතුව මොකද්ද? කෑම වල පුශ්නයක් ද? Protein එකක් ගන්න ඕනෙ වෙනවද? Protein එකක් ගත්තොත් අර කිව්ව වගේ බර උස්සන්න පුළුවන් කමක් එනව ද?

    තේරෙන විදියට කිව්වොත් උබට එක පාරට gym එකට ගිහින් පොඩි කාලෙකින් බර වැඩි කරල යකා වගේ සෙට් එක දාන්න බෑ..
    දුර්වලයි ඇග.. මසල්ස් දුර්වලයි.. බර දරාගන්න බහැ..
    ඉතින් ඒව ටික ටික බරට ඔරොත්තු දීල හැදිල එන්න ඕන..
    whey ගහපුවම එනර්ජි ටිකක් එනව කොහොමත් ප්‍රෝටීන් ගන්න ඕන whey ගන්න ඕනමයි කියල එකක් නෑ මස් බිත්තර කන්න ඕන හොදට..
    දැන් whey ගහපුවාම අලියෙක් වගේ වෙලා මාර පවර් එකක් ඇවිත් දඩ බඩ ගාල සෙට් එක දාන්න පුළුවන් කියල හිතනව නම් ඒක විහිළුවක්..

    හරියට සෙට් එක දාන්න බෑ කියන්නෙ උබ දාගෙන ඉන්න බර වැඩී..
    reps ටික ගහන්න පුළුවන් බරක් තොර ගනින් මුලින්..
    යාළුවා ගහන්නෙ අරකෙන් මමත් ගහන්න ඕන එකෙන් නැත්තම් ලැජ්ජයි ඕයි කට්ටිය බලන් ඉන්නව.. ඕව හිතල බර වැඩි කරල ගහන්න යන්න එපා..
    බර දාන්න බැරි නම් මහන්සි නම් බාර් එක විතරක් අරගෙන කරපං..
    ගොඩක් ම curl එහෙම ගහද්දි මහන්සි හැදෙනව ගොඩක් පටන් ගන්න උන්ට දෙක ගහද්දි හේනට.. ඕව නොර්මල්..
    මම මුල් කාලෙ හෙන පොඩි බර දාල ගහල සෙට් එක ගහන්න බෑ හොර සෙට් දාල කලන්තෙ හැදිල නිදියන් ඉදල තියනව..
    පන නෑ ඉනැක්ටිව් ඉදල ඉදල කිසි දෙයක් දරාගන්න බෑ එකයි සීන් එක..

    gym යනව නම් හොදට කාපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170

    ඕවගෙ creatine ගැන විස්තර ඇතුව කියල ඇති..
    පලවෙනි thread එකෙත් මැද හරියෙ ලොකු විස්තරයක් දාල තියනව..
    creatine ගනින්..
    උබට energy එනව..
    හොදට බර ගහත හැකි.. මසල් හොදට repair වෙනව..
    and grow වෙනවා..
    ගොඩට කියන්නෙ පට්ට යන්න වතුර බීපන්..
    කෑම හොදට කාපන්.. හොදටම වතුර බීපන්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    HsaElWV.jpg

    මෙන්න මචං බඩු මම අද මගෙ oats ඉවර වෙලා අරගෙන අවා
    මේ පොඩි පැකට් එක මට සතියක් ශේප් මචං අවම වශයෙන්
    කීල්ස් එකෙන් ගත්තෙ :yes::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    රෑට මචන් බත් නොකා වෙන දෙයක් කෑවට අවුලක් නැහැ නේද?මම කිව්වේ ඉදි ආප්ප,සැන්ඩ්විච වගේ සැහැල්ලු දෙයක්.
    කුරක්කන් බ්‍රෙඩ් පෙති තුනක් කාපන් මචං පුළුවන් නම් බනාන එකක් එක්ක
    වෙජිටබල් සැලඩ් එකක් ශේප් එකේ අටවගන්න පුළුවන් නම් වඩාත් හොඳයි පොඩි ටුනා මාළු කෑල්ලක් එක්ක ;)
     
    • Like
    Reactions: neyohk

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    HsaElWV.jpg

    මෙන්න මචං බඩු මම අද මගෙ oats ඉවර වෙලා අරගෙන අවා
    මේ පොඩි පැකට් එක මට සතියක් ශේප් මචං අවම වශයෙන්
    කීල්ස් එකෙන් ගත්තෙ :yes::D
    oka g kiyada machan
    oya cook karanne microwave ekeda gas ekeda
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම දන්න කෙනෙක්ට ඔටිසනම් හැතුනා ඕටස් කාලා. අනේ පව් ඒ අක්කී. මට නම් දුකේ බැ.
    අයියලා පරිස්සමින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    කුරක්කන් බ්‍රෙඩ් පෙති තුනක් කාපන් මචං පුළුවන් නම් බනාන එකක් එක්ක
    වෙජිටබල් සැලඩ් එකක් ශේප් එකේ අටවගන්න පුළුවන් නම් වඩාත් හොඳයි පොඩි ටුනා මාළු කෑල්ලක් එක්ක ;)

    :D:cool:ඔව් බන් දැන් මාසයක් වගේ වෙනවා බත් කන්නේ නැහැ රෑට.තැන්ක්ස්:cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :D:cool:ඔව් බන් දැන් මාසයක් වගේ වෙනවා බත් කන්නේ නැහැ රෑට.තැන්ක්ස්:cool:
    නොව් ඔව් මමත් දන්න සෙට් එකක් ඉන්නව එයාල දැන් කන්නේ තණකොළ!!! ඔයත් කැමති වෙයි අයියේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    :D:cool:ඔව් බන් දැන් මාසයක් වගේ වෙනවා බත් කන්නේ නැහැ රෑට.තැන්ක්ස්:cool:
    දවල්ට බත් පොඩ්ඩක් කන්න
    පුළුවන් නම් සුදු බත් කන්න (මම නම් කන්නෙ රතු බත් මචං අපේ ගෙදර සුදු හාල් ගේන්නෙ නැති නිසා)
    වෙජිටබල් සැලඩ් එකක් දාගන්න පුළුවන් නම් සුපිරි මචං
    අම්බානෙක කන්න එපා
    බොහොම අඩුවෙන් කාපන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ අකකා ඔටුවො පස්සෙ ගියාද

    ඒ මොකද අයියයේ

    එහෙමම නෑ මචං උඹට අවුල් නම් ලෝ ෆැට් මිල්ක් එකක් එක්ක මික්ස් කරපන්
    ගාණට;)

    ඔයාල මිල්ක් කියන්නේ අර හරකගේ ලේඩි සතාගේ තන මිරිකල ගන්න දියරයට නේද? අයියලට පව් ක්යල හිතෙන්නේ නැත්තේ ඒ හරක් ලේඩි ලා? එයාලට කොච්චර ලැජ්ජා හිතෙනවා ඇත්ද ඒගොල්ලොන්ගේ තන මිරිකනකොට දෙනෝ දාහක් හරක් ඉස්සරහ:( මට නම් හරි දුකයි

    උඹ ට්‍රයි කරලා රිවීව් එකක් දාපන් කො

    අයියටත් එහෙනම් හිත ගිහින්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම යනව දොයිය ගන්න. අයියලගේ හිතරිදුනා නම් මම දහස් වාරයක් සමාව ඉල්ලනවා. හෙට මට ස්කූල් යන්න තියනව. අපේ ටීචර් කිව්ව හෝම්වර්ක් කලේ නැත්නම් දන ගස්සවලා කන මිරිකනව කියල:(

    හැමෝටම ගුඩ් නයිට්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකද අයියයේ

    ඔයාල මිල්ක් කියන්නේ අර හරකගේ ලේඩි සතාගේ තන මිරිකල ගන්න දියරයට නේද? අයියලට පව් ක්යල හිතෙන්නේ නැත්තේ ඒ හරක් ලේඩි ලා? එයාලට කොච්චර ලැජ්ජා හිතෙනවා ඇත්ද ඒගොල්ලොන්ගේ තන මිරිකනකොට දෙනෝ දාහක් හරක් ඉස්සරහ:( මට නම් හරි දුකයි

    අයියටත් එහෙනම් හිත ගිහින්

    1. ඔටුසනම් කියල ලෙඩක් කිව්වම ඔටුවො පස්සෙ ගිහින් හැදිච්ච එකක් වගේ ඒකයි
    2. නැහැ මචං තනේට පොඩි ජැක් එකක් ගහනවා තන් බුරුල්ලට හිරවෙන්න ඊට පස්සෙ මැෂින් එකෙන් ඇදල දානවා
    3. හරක් ආශ්‍රය කරන්නෙ හරක් නෙ බන් ඒකයි