Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?
මැලිබන් චොකලට් බිස්කට් එකක් කුඩු කරලා මික්ස් කරපන් මචංOats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?
උඹේ මාර කේස්' එකනෙ බන්mata dawas dekak bada giya yako
mata kiyapan blender kalama watura wage wenawada?
kanne natuwa bonna puluwanda etakota?
bonna puluwan lodiya unat mata kamak na![]()
Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?
mata dawas dekak bada giya yako
mata kiyapan blender kalama watura wage wenawada?
kanne natuwa bonna puluwanda etakota?
bonna puluwan lodiya unat mata kamak na![]()
o yes.. patta rahai kiri eka dala blender karala gaththama..
mama hamadama bonawa..
Evening Snack with Oats &Eggs

හදපු විදිය වැරදි වෙන්න ඇති oats 1 කප් එකකට වතුර කප් 3ක් දැම්ම දාල 3 min විතර තිබ්බා. ඊට පස්සේ එකට සීනි හැදී 4ක් -5ක් දාල හැදිගාල ගත්තා. ගෙදර තිබ්බ කෙසෙල් ගෙඩියකුත් කපල කපල දැම්ම. යකෝ කටේ තිබ්බම බලුම රසයිනේ බන් කන්න එපා උනා .




මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,
විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි
![]()
![]()
මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)
![]()
මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා,
මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,
මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට
![]()
මම මේක බලල හා හා පුරා කියල oats එකක් අරන් ගිහින් හැදුව බල්ලෙකුට කන්න බැනේ සිංහලුහදපු විදිය වැරදි වෙන්න ඇති oats 1 කප් එකකට වතුර කප් 3ක් දැම්ම දාල 3 min විතර තිබ්බා. ඊට පස්සේ එකට සීනි හැදී 4ක් -5ක් දාල හැදිගාල ගත්තා. ගෙදර තිබ්බ කෙසෙල් ගෙඩියකුත් කපල කපල දැම්ම. යකෝ කටේ තිබ්බම බලුම රසයිනේ බන් කන්න එපා උනා .
මේ හත්තිලව්ව කන්න පුළුවන් ගානට හදාගන්න පුළුවන් ක්‍රමයක් කියපල්ලකෝ බන්
අමාරුවෙන් හරි කන්නේ ගුණ නිසා![]()
oats thambana kotath sudu kiri wage poddak hadala dapan ekata thambeegena enakota.. seeni lunu chuttakuth dapan ayeth..
ethakota hari eeta passe eka blender ekata dala ude kiri eka dapan ekata..
richlife danna epa asa nathhtam kadadasi rahai..
mama bonne patta rahai bn..
uba hadanna yanna epa ammata hari kiyapan..
hadala dei
o yes.. patta rahai kiri eka dala blender karala gaththama..
mama hamadama bonawa..



marun noka hetapan hama detama homba danne nathuwa..