Oats කන අය පොඩ්ඩක් එන්න​?

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?

    mama mailo powder tikak dala kanawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?
    මැලිබන් චොකලට් බිස්කට් එකක් කුඩු කරලා මික්ස් කරපන් මචං
    නැත්නම් බනානා එකක් මික්ස් කරපන්
    මම කනවා මට අවුලක් නැහැ මචෝ
    මම හැමදාම උදේට කන්නේ ඕට්ස්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    mata dawas dekak bada giya yako

    mata kiyapan blender kalama watura wage wenawada?

    kanne natuwa bonna puluwanda etakota?

    bonna puluwan lodiya unat mata kamak na :P
    උඹේ මාර කේස්' එකනෙ බන්
    නොර්මල් ගානට බ්ලෙන්ඩර් කරපන්
    බනානා වගේ තියෙනවා නම් මික්ස් කරපන්
    රසයි එතකොට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?

    oats thambana kotath sudu kiri wage poddak hadala dapan ekata thambeegena enakota.. seeni lunu chuttakuth dapan ayeth..
    ethakota hari eeta passe eka blender ekata dala ude kiri eka dapan ekata..
    richlife danna epa asa nathhtam kadadasi rahai..

    mama bonne patta rahai bn..
    uba hadanna yanna epa ammata hari kiyapan..

    hadala dei

    mata dawas dekak bada giya yako
    mata kiyapan blender kalama watura wage wenawada?
    kanne natuwa bonna puluwanda etakota?
    bonna puluwan lodiya unat mata kamak na :P

    o yes.. patta rahai kiri eka dala blender karala gaththama..
    mama hamadama bonawa..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    mama hadala kewa ban.. spicy rahata nam kanna puluwan.. sini nam danna giye naa... mata theruna de thamai... gunata kema kanna nam rasa hoyanna narakai kiyana eka... rahata kana hema deyakma guna naa... thanks help karata.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Evening Snack with Oats &Eggs :P

    IMG_20180520_175908.jpg

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    මම මේක බලල හා හා පුරා කියල oats එකක් අරන් ගිහින් හැදුව බල්ලෙකුට කන්න බැනේ සිංහලු :sorry: හදපු විදිය වැරදි වෙන්න ඇති oats 1 කප් එකකට වතුර කප් 3ක් දැම්ම දාල 3 min විතර තිබ්බා. ඊට පස්සේ එකට සීනි හැදී 4ක් -5ක් දාල හැදිගාල ගත්තා. ගෙදර තිබ්බ කෙසෙල් ගෙඩියකුත් කපල කපල දැම්ම. යකෝ කටේ තිබ්බම බලුම රසයිනේ බන් කන්න එපා උනා .:shocked::shocked:

    මේ හත්තිලව්ව කන්න පුළුවන් ගානට හදාගන්න පුළුවන් ක්‍රමයක් කියපල්ලකෝ බන් :(

    අමාරුවෙන් හරි කන්නේ ගුණ නිසා :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    ඔන්න දැම්ම හදන විදිහ .කාටූන් නම් බලන්න එපා :lol:

    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි

    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg

    මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)

    1465274435076_23.jpg

    මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා :yes::yes::yes: ,

    මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,

    මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට :P:P:P:P:P

    29ecb2a02613ebf07ea3b0f5a2a18dfd.jpg

    මම මේක බලල හා හා පුරා කියල oats එකක් අරන් ගිහින් හැදුව බල්ලෙකුට කන්න බැනේ සිංහලු :sorry: හදපු විදිය වැරදි වෙන්න ඇති oats 1 කප් එකකට වතුර කප් 3ක් දැම්ම දාල 3 min විතර තිබ්බා. ඊට පස්සේ එකට සීනි හැදී 4ක් -5ක් දාල හැදිගාල ගත්තා. ගෙදර තිබ්බ කෙසෙල් ගෙඩියකුත් කපල කපල දැම්ම. යකෝ කටේ තිබ්බම බලුම රසයිනේ බන් කන්න එපා උනා .:shocked::shocked:

    මේ හත්තිලව්ව කන්න පුළුවන් ගානට හදාගන්න පුළුවන් ක්‍රමයක් කියපල්ලකෝ බන් :(

    අමාරුවෙන් හරි කන්නේ ගුණ නිසා :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම වෙනසක් නැ බන්. kellogs නන් හොඳ brand එකක්. ඒත් ඉතින් brand එක එකම වුනත් export කරන රටේ හැටියට වෙනස් වෙන්න පුලුවන් (කොහොමත් ලංකාවේ market එකේ හැටි දන්නවනේ.)

    කොහොම වුනත් කියන්න තරන් ලොකු වෙනසක් නන් නැ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oats kanna hodama saha rasama widiya

    mama oats kanne oats walata cool karapu chocholate milk daala tika welawak tiyanawa, eeta passe oats
    pegunata passe kanawa. etakota ela.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    oats thambana kotath sudu kiri wage poddak hadala dapan ekata thambeegena enakota.. seeni lunu chuttakuth dapan ayeth..
    ethakota hari eeta passe eka blender ekata dala ude kiri eka dapan ekata..
    richlife danna epa asa nathhtam kadadasi rahai..

    mama bonne patta rahai bn..
    uba hadanna yanna epa ammata hari kiyapan..

    hadala dei

    o yes.. patta rahai kiri eka dala blender karala gaththama..
    mama hamadama bonawa..

    :frown::frown::frown::frown: marun noka hetapan hama detama homba danne nathuwa..