ඒ මොකෝ? මුන්ට ඩිස්කවුන්ට් පේන්න බෑ ගනන් වැඩිම එකෙන් ගන්නෙ ඒ මදිවට කැශියර් කෙල්ලටත් 5000ක විතර ටිප් එකක් දෙනව..ඉක්මන් එකේ පොඩ්ඩක් බලහන් කොල්ලො.:eek: