office eke usa kello

temp_life

Banned
  • Jan 5, 2019
    104
    13
    18
    පුටා...
    උස යනු සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්නයක් නොවන බව මාගේ පෞද්ගලික අත්දැකීමයි.........
    (කිව්ව එක තේරුනා යයි සිතමි)


    naa ban
     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    Miti minissu oona tharam inne ban. Ehenam e minissu jiwithe nathi karaganna oone. Owa loku prashna newe. E kello eka katha karala hina wela hodata fit weyan. Ethakota ubata ehema hithena ekak na. Ehema nathnam haki tharam maga arala inna balapan. Ubata amathaka karannama barima nam wena company ehekata playan.




    ow ow
    mama maga erala thama inne puluwan tharam ;)


    wena company ekakata gihin wadak naa bn.. mulu samajenma mata yanna wela thiyenne


    mama kohewathma yana ekek neweyi bn.. hitagena hitiyoth mage kota pena nisa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    kohe ratawal wala yannada ban..
    mama mey samajenma hangila innna balana ekek nisa mey kota prashne nisa
    :shocked:

    උබ අත පය හතර තියන්, ජොබකුත් කරන උස අඩි 5යි අගල් 4ක් උස සාමාන්‍ය කොල්ලෙක්. උබ සමාජෙන් හැන්ගෙන්න හදනව උස මදි කියල. එතකොට මේ මනුස්සය මොනවද බන් කරන්න ඕන මේ මනුස්සයට තියෙන ප්‍රශ්න එක්ක? :rolleyes:

    nick-vujicic1111111-jpg.jpg


    Born without arms or legs, Nick Vujicic is a painter, swimmer, skydiver, and motivational speaker


    :D :P ඕක හිත හිත විකාර වෙන්න නැතුව, සාමාන්‍ය විදියට ඉදපන් බන්. ඕක හිතල හිතල උබට වෙන කිසි දෙයක් කරගන්න බැරි වෙනව.
     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    උබ අත පය හතර තියන්, ජොබකුත් කරන උස අඩි 5යි අගල් 4ක් උස සාමාන්‍ය කොල්ලෙක්. උබ සමාජෙන් හැන්ගෙන්න හදනව උස මදි කියල. එතකොට මේ මනුස්සය මොනවද බන් කරන්න ඕන මේ මනුස්සයට තියෙන ප්‍රශ්න එක්ක? :rolleyes:

    nick-vujicic1111111-jpg.jpg


    Born without arms or legs, Nick Vujicic is a painter, swimmer, skydiver, and motivational speaker


    :D :P ඕක හිත හිත විකාර වෙන්න නැතුව, සාමාන්‍ය විදියට ඉදපන් බන්. ඕක හිතල හිතල උබට වෙන කිසි දෙයක් කරගන්න බැරි වෙනව.






    ow ban..
    usa un dakka dawasta thama mata oka wadipura hithenne
    anith dawas wala mama amaeruwen hari amathaka karala dala innnwa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිස්සු තමන්ට කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ට නැති එක දෙයක් වෙනුවෙන් ජිවිත කාලෙම පසුතැවෙනවා.
    ඒක සාමාන්‍යයි.:D
     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    ah tikak heel eka wadi shoes 2k ganin.. insole pads thiyenawa ekakuth aran dala usa penna hairstyle ekakuth damma nan wade shape :lol: owa ochchara hithanna epa oi. :D




    ekith heels dagena enne, ehema wunam eki 5'9k withara :oo:


    ayin wela payin yanna try karanwa