<< Official EK SCHOOL BUS >>

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    බසයට නගිනා ඔබ හට පිටගැස්ම එන්නතක් නොමිලේ.................... :confused::confused::confused:

    මටනම් ඕනා වෙන එකක් නෑ... එක්කො හිනාවක් දාලා යයි නැත්තං රවලා යයි..:yes:. රැව්වොත් ෆුට්බෝඩ් එමකේම ඉන්නව කවුරුහරි හිනාවක් දානකන්...:growl: හිනාඋනොත් එයා පස්සෙම බස් එක ඇතුලට යනවා!:) පිටගැස්ම ඕනා වෙන්නෙ හිටගෙන යන් ජැක්සන් අයියලට!!:lol::lol:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඔය බඩ දරු නන්ගිට එන්න කියන්න මා ගාව සීට් එකක් තියෙනවා........ මහත්තයට හිටගෙන යන්න කියන්න....
    :shocked::shocked:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මටනම් ඕනා වෙන එකක් නෑ... එක්කො හිනාවක් දාලා යයි නැත්තං රවලා යයි..:yes:. රැව්වොත් ෆුට්බෝඩ් එමකේම ඉන්නව කවුරුහරි හිනාවක් දානකන්...:growl: හිනාඋනොත් එයා පස්සෙම බස් එක ඇතුලට යනවා!:) පිටගැස්ම ඕනා වෙන්නෙ හිටගෙන යන් ජැක්සන් අයියලට!!:lol::lol:
    onna lamayine igena ganiv me ayyagen :lol::lol: