මම කිව්ව නේද මේක බොන්නෙ නැතුව අනිත් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් ටික බොනව කියල
කොහොමහරි බොනව කියල ළඟදි අයෙත් බොන්ඩ ගත්ත
බෑ බං. මේක බිව්වම මෙලෝ වැඩක් කරන්ඩ හිතෙන්නෙ නෑ. ගෙයින් එලියට බහින්ඩ හිතෙන්නෙ නෑ
හිතට නිකං ඈලි මෑලි ගතියයි.. රෙසිපෙරිඩෝන් බොන්ඩත් බෑ. මේව බීල සදහටම බුදියන් ඉන්ඩ තියෙනවනං කමක් නෑ
අලුත් පෙත්තක් ඇවිල්ල තියෙනව Aripiprazole කියල. මේක දොස්තර ලියල දෙනවනං බීල බලන්ඩ තිබුණ..

Last edited: