Old "ElaKiri.com" Members

kingdewi

Well-known member
  • ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:

    අනිවා මචන් ..ඔන්න නියම උත්තරේ !:cool:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර.


    2006 ත් එලකිරි තිබ්බද? :shocked::shocked::baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් එන කාලේ මට මුලින්ම දැක්කේ ක්ලාර්ක් කෙන්ට්,නියෝන් වයිට්,gtrz,ලීච්,xpert
    වගේ අය
    පස්සේ කාලයක් එන්න බැරිවුනා
    එත් පුළුවන් වෙච්ච වෙල්වල් වලට ඇවිත් ගියා සමහර අවුරුදු වල නම් ආවේම නෑ.
    එන්න විදියක් තිබ්බෙත් නෑ
    ගෙදර කම්පියුටරයක් තිබ්බත් ඉන්ටර්නෙට් තිබ්බේ නෑ
    මන් කම්පියුටරයක් ගත්තෙත් 2006 june වල වගේ.
    ඉස්කෝලේ ලැබ් එකේ හොරෙන් හොරෙන් ආව
    ඒකාලේ ආරක්ෂක අමත්යන්ශ්යේ හරි යුද හමුදාවේ හරි වෙබ් එක හැක කරපු කොල්ලත් මේකේ හිටියා:lol::lol:
    බලන් හිටියා විතරයි ඉතින් අකවුන්ට් හදල ලොග් වුනේ නෑ
    සින්දු ඩවුන්ලෝඩ් කරා ගියා ඒ අතරතුරේ තමා ඉතින් ෆෝරම් එක අස්සෙටත් ගොඩ වැදුනේ.
    අදටත් පරණ මෙම්බර් ලගේ ඇවටර් නම් දකිද්දී ඒකාලේ මු හිටියා නේද කියල ම්තක්වෙන්වා
    එත් ඉතින් උන් මාව දන්නේ නෑනේ:sorry::sorry:
     

    kingdewi

    Well-known member
  • මන් එන කාලේ මට මුලින්ම දැක්කේ ක්ලාර්ක් කෙන්ට්,නියෝන් වයිට්,gtrz,ලීච්,xpert
    වගේ අය
    පස්සේ කාලයක් එන්න බැරිවුනා
    එත් පුළුවන් වෙච්ච වෙල්වල් වලට ඇවිත් ගියා සමහර අවුරුදු වල නම් ආවේම නෑ.
    එන්න විදියක් තිබ්බෙත් නෑ
    ගෙදර කම්පියුටරයක් තිබ්බත් ඉන්ටර්නෙට් තිබ්බේ නෑ
    මන් කම්පියුටරයක් ගත්තෙත් 2006 june වල වගේ.
    ඉස්කෝලේ ලැබ් එකේ හොරෙන් හොරෙන් ආව
    ඒකාලේ ආරක්ෂක අමත්යන්ශ්යේ හරි යුද හමුදාවේ හරි වෙබ් එක හැක කරපු කොල්ලත් මේකේ හිටියා:lol::lol:
    බලන් හිටියා විතරයි ඉතින් අකවුන්ට් හදල ලොග් වුනේ නෑ
    සින්දු ඩවුන්ලෝඩ් කරා ගියා ඒ අතරතුරේ තමා ඉතින් ෆෝරම් එක අස්සෙටත් ගොඩ වැදුනේ.
    අදටත් පරණ මෙම්බර් ලගේ ඇවටර් නම් දකිද්දී ඒකාලේ මු හිටියා නේද කියල ම්තක්වෙන්වා
    එත් ඉතින් උන් මාව දන්නේ නෑනේ:sorry::sorry:

    Dragon D :cool:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    ඒකාලේ ආරක්ෂක අමත්යන්ශ්යේ හරි යුද හමුදාවේ හරි වෙබ් එක හැක කරපු කොල්ලත් මේකේ හිටියා:lol::lol:

    ZonTa :lol: meke hitiye wena name ekakin. meke hitiya Zer0_Thunder kaarayath porath hitiye wena name ekakin. dannam dennagen ekkenekwath enne na EK :no:
     

    kingdewi

    Well-known member

  • aah සුවර්ද ඔයාට 100%:shocked::shocked:
    ඒකාලේ නම් හිටියේ වෙන නමකින් මට මතකත් නැහැ දැනට
    හැබැයි ඊකලේ ඉස්කෝලේ යන වයසේ කොල්ලෙක්

    හරියටම ෂුවර් නැහැ :( මම කියපු පොරත් මොකක්ද ජිල්මාට් එකක් කළා මතකයි :lol: