on arrival visa වලින් ඉන්දුනීසියා ගිය අය

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    on arrival visa වලින් ඉන්දුනීසියා ගිය අය

    දැන් ලංකාවේ අයට ඉන්දුනීසියා වලට on arrival visa දෙනවනේ , on arrival visa වලින් ඉන්දුනීසියා ගිය අය කව්ද ඉන්නේ, යන්න හිතයි .. ගිය කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්න

    visit-indonesia.jpg
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    mama gya aulak nah
    visa gahanawa
    immigration eke katha karanna whisper karanna yanna epa deport karanawa