mata nam ehemay mara gathi aluth ekak gaththatath wadiya happy 
රත්තරං;19120866 said:ඕකේ අමුනගන්න වයර් ටික හොයාගන්න අමාරු උනොත් කියහං
උදව් කරන්නම්![]()
mama eye board eka galawala thama wiring eke wires tika hoyagatte..

සෙට් එකේ ඇන්ටනා ලයින් එකට සෙට් කරනපොඩි ගැජ්ට් එකක් තියන්වා බන් ඕකට නම්
.
12v දෙන්න විතරයි තියෙන්නේ
ela ban.. uba late neh..mama eye board eka galawala thama wiring eke wires tika hoyagatte..
Hithannan wale mama red ekata + denne na normally.. black eka - karanneth na lol samaharu karala set ekata aragannawa..
![]()
