OnePlus Nord

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචං මම දෙහිවල තියෙන Doctor Mobile කියන කඩෙන් ගන්න හිතාගෙන ඉන්නෙ OnePlus Nord එකක්.
    උන් දෙන්නෙ සෙල වොරන්ටි එකක් අව්ෘද්දක, හාඩ්වෙයා 1 යිය, සොෆ්ට්වෙයා 1 යියර්.

    මෙතනින් බඩු ගත්ත උන් ඉන්නවද ?
    කොහොමත තැන ?
    වෙන හොන්ද තැන් උම්බල දන්නවද ?
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    nord ganna epa..! therumak naha.. end of oct wenakan idapan.. aluth phones godak enawa.. 8T ekak ganin
    මම පික්සෙල් එකක් ගන්න හිටියෙ බං, රෙද්ද තාම නැ ලංකාවට අවිල්ල. 4a 5g එකක්. බරිම තන තමා මෙක ගන්න හිතුවෙ.
    කොහොමත් මම ටිකක් කල් පාවිච්චි කරනවා. (දැන් තියෙන එකටත් අව්ෘඩු 4ක්) ඒ නිසා 5g එකක් තමා ගන්න හිතුවෙ. බොරු ගනන් 4න් එකකට වියඩම් කරන්න හිතෙන්නෙත් න හැබැයි
     
    • Like
    Reactions: JohnSnow

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    Nord එකේ හයිප් එක විතරයි බං mediocre cameras
    ඊට හොදයි අලුත් Realme 7 එක
    Pixel 80+ වලට මම දැක්කා කවුරු හරි ගෙනල්ලා විකුණනවා ලංකාවට
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Nord එකේ හයිප් එක විතරයි බං mediocre cameras
    ඊට හොදයි අලුත් Realme 7 එක
    Pixel 80+ වලට මම දැක්කා කවුරු හරි ගෙනල්ලා විකුණනවා ලංකාවට
    එක ලංකාවෙ සල්ලි වලින් එන්නෙ 65 කට වගේ මචන්ං, අනික 4A 5G එකක් තමා ගන්න හිතුවෙ. ගෙන්නල විකුනනව කියපු කෙනාගෙ විස්තර මොනා හරි දන්නවද් ?
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Lankawe 5g band eka mokakda bro
    mokak hara standard ekak kiyala thiyanawada

    5g ganna eke aramuna mata therenne ne
    mama danna widiyata 78. eka official dialog eken kiyala thiyenawa dakke nam na.
    eth danata 5g thiyenawa kiyala kiyana hama 4n ekema 78 thiyenawa.
    nord eketh 78 thiyenawa.
     
    • Love
    Reactions: amino