Online ආදායම් බලපත්‍රය

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..රෙවනියු ලයිසන් එක ඔන්ලයින් දැම්මේ ගිය අවුරුද්දෙ 11 වෙනි මාසෙ.. හෙට එක්ස්පයර් වෙනව ටෙම්පරි එක.. ලයිසන් එකේ ඔරිජිනල් එක ආවෙ නෑ ගෙදරට.. මොකක්ද දැන් කරන්න ඕනා? මාලිගාවත්තෙ rmv එකට කෝල් කරා..උදේ ඉඳලා ගන්නවා.. ආන්සර් කරන්නෙ නෑ උන්.. මොකක්ද කරන්න පුලුවන්...?
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mamanam kohomath license renew karanakota aragena yanne dum sahathikaya, vehicle book, insurance card ekai witharai. unge database eke thiyenawa parana license details.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mamanam kohomath license renew karanakota aragena yanne dum sahathikaya, vehicle book, insurance card ekai witharai. unge database eke thiyenawa parana license details.
    ඔන්ලයින් දැම්මෙ බන්..ගෙදරට ආවෙ නෑ තාම...උන්ට ගන්නත් බෑ...
     
    • Like
    Reactions: Aki992

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඔන්ලයින් දැම්මෙ බන්..ගෙදරට ආවෙ නෑ තාම...උන්ට ගන්නත් බෑ...
    unge database eke ube details athi bn. ekahinda mama kiwwa tika aragena giyanam athi.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ටෙම්පරියෙන් දුවපන් උබ වැරදි නෑ , ගෙවල තියෙන්නේ

    උබ කාර්‍යාලෙට ගියත් දැන් ඩුප්ලිකේට් වෙනව
     
    • Sad
    Reactions: oxide

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    ownerma hari pawule kenek hari yanna ona Maligawatte office ekata ethana counter ekak tiyenawa eken ganna puluwan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සාමාන්‍යයෙන් ගෙදරට එනවා. එහෙම ආවෙ නැත්නම් තැපැල් ප්‍රමාදයක් නම් හෝ ලිපිනයේ ප්‍රශ්නයක් නම් ඒක ආයෙම එයාලගෙ ඔෆිස් එකට යනවා. ඔයා මාළිගාවත්තෙ තියන ඔෆිස් එකට යන්න එතන වෙනම කවුන්ටර් තියනවා ඒ වගේ නොලැබුන අයට වෙන් කරලා එතන තියනවා ගන්න පුළුවන්..

    කොහොම වුනත් මේ සේවාව වෙනුවෙන් අපි වැඩිපුර ගෙවනවා. එයාලා ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන.
     
    වැඩක් නෑ බන් කියලා..ඔන්ලයින් සර්විස් එකක් කියන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෙ නැති ලොන්ත රාජ්‍ය සේවයක් තියෙන්නෙ,..හරිනම් ඔන්ලයින් ගත්ත එකක් ආයෙ හාඩ් කොපි එකක් ඕනෙත් නෑනෙ..අවශ්‍ය උන්ට සිස්ටම් ඇක්සස් දීලා තිබ්බනම් හරිනෙ චෙක් කරන්න,.
     
    • Like
    Reactions: super077

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008

    ethakota police mahathurunta tab, mobile internet connection laksha ganak aran denna wenawa..
    ewata software, monthly walata wiyadam karanna ona..
    commission ehemath awama billion ganaka project ekak..
    tressury eke salli na ochchara..
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මාළිගාවත්ත එකට කෝල් එකක් දීල චෙක් කර ගනින්. කාලයක් ලයිසන් නොකර ඉදපුව එහෙම ඔන්ලයින් දැම්මට එවන්නෙ නෑ, ප්‍රින්ට් එක දාල අල්මාරියෙ දාල තියන් ඉන්නව වරෙන්කො අන්තිමට කැරකිල කියල. එහෙම හේතුවකටනං තියන් ඉන්නෙ කතාකරාම කියයි ගේන්න ඕන ලියකියවිලි, ගිහින් ගන්න පුලුවන්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ethakota police mahathurunta tab, mobile internet connection laksha ganak aran denna wenawa..
    ewata software, monthly walata wiyadam karanna ona..
    commission ehemath awama billion ganaka project ekak..
    tressury eke salli na ochchara..
    එහෙනම් මේ බොරු වැඩ නවත්තලා දාන්න ඕනා බන්...

    මාළිගාවත්ත එකට කෝල් එකක් දීල චෙක් කර ගනින්. කාලයක් ලයිසන් නොකර ඉදපුව එහෙම ඔන්ලයින් දැම්මට එවන්නෙ නෑ, ප්‍රින්ට් එක දාල අල්මාරියෙ දාල තියන් ඉන්නව වරෙන්කො අන්තිමට කැරකිල කියල. එහෙම හේතුවකටනං තියන් ඉන්නෙ කතාකරාම කියයි ගේන්න ඕන ලියකියවිලි, ගිහින් ගන්න පුලුවන්.
    හරියටම වෙලාවට රිනිව් කරල තියෙන්නෙ මචං..ඒ ලබ්බොන්ට කෝල් කරාට ආන්සර් කරන්නෙ නෑ...හෙට ගිහිල්ලම බලනව
    ------ Post added on Jan 17, 2024 at 4:15 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    එහෙනම් මේ බොරු වැඩ නවත්තලා දාන්න ඕනා බන්...
    pissuda ban, gov office wala polime inna katada welawa thiyenne..
    umbalage paththe post awlak athi, ape nam 2-3 weeks walin enawa..
    oka awe nathath online ena temporary eka print karan maasa ganak unath digatama duwanna puluwan, policiyen case danne na..

    mage ekak nathi wela phone eke thibba photo eka pennala diwwa ithuru awruddama.. kisi awlak na .
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එහෙනම් මේ බොරු වැඩ නවත්තලා දාන්න ඕනා බන්...

    හරියටම වෙලාවට රිනිව් කරල තියෙන්නෙ මචං..ඒ ලබ්බොන්ට කෝල් කරාට ආන්සර් කරන්නෙ නෑ...හෙට ගිහිල්ලම බලනව
    ------ Post added on Jan 17, 2024 at 4:15 PM
    1919 ට කෝල් කරල පැමිණිල්ලක් දාන්න පුලුවන්. ඒ ගොල්ල කෝල් බැක් කරයි බලල. වෙලාවට ගෙවල තියෙනවනං ඔන්ලයින් දාල ආයෙ යන්න ඕන නෑනෙ.
     
    • Like
    Reactions: super077