~Online පොත් ඕඩර් කරලා ගෙදරටම ගෙන්නා ගන්ඩ පුළුŠ
දැන් කාලේ පොත් කියවන වුන්ට තියෙන ලොකු ම අවුලක් තමා පොත් ගන්ඩ යන්ඩ වෙලාවක් නැති එක.. හැමෝම පට්ට බිසී... හැමෝම කරන්නේ සැප්තැම්බර් මාසේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකක් අරගන්න එක... මාත් ඕකම තමා කලේ... දැන් ඊට වඩා ලේසි විදියක් තියෙනවා... Online පොත් ඕඩර් කරන්ඩ පුළුවන් සයිට් තියෙනවා... ඩිස්කවුන්ට් එක්ක ගෙදරට ම ඩිලිවර් කරන ඒවා....
1. Grantha.lk link -https://grantha.lk/
මෙකේ පොත් 2300+ විතර තියෙනවා... ඔක්කෝම සිංහල පොත්.. කැටගරි කරලා තියෙන්නේ... අනිවා අඩුම 10%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා... සරසවියෙන් ගන්නවට වඩා අඩුවට ගත්තැකි.. ඒවා ගනන් හදලා චෙක් කරලා බලලා මේ කියන්නේ...හොදට තෝරලා බේරලා ගන්ඩ පුළුවන්.. අකවුන්ට් එකක් නැතිවත් ඔඩර් කරන්ඩත් පුළුවන්... හොදට පැක් කරලා එවන්නේ... ක්‍රෙඩිට් කාඩ් ඕනේ ම නෑ... කැෂ් ඔන් ඩිලිවරි දෙනවා... ඔෆිස් එකට ගෙන්නා ගත්තම පට්ට ලේසියි...
ඩිලිවරි චාජස් වැඩි නෑ... පොත් 6ඒ විතර මට ගියේ 150ක් විතර...ඒ නෝමල් පොස්ට් එකේ... ප්ලේස් එක අවුලක් නෑ.
2. Kbooks.lk link- https://www.kbooks.lk/
පොත් දෙකතුනක් ලියපු කාංචනා ප්‍රියකාන්ත තමා මේක කරන්නේ.. ග්රන්ථ එක වගේමයි.. ටිකක් යුසර් ෆෙන්ඩ්ලි මදි සයිට් එක මට නම්... ඒත් ලොකු අවුලක් නෑ... පොත් සෑහෙන්ඩ තියෙනවා.. නිතරම අප්ඩේට් වෙනවා... ඩිස්කවුන්ට් නම් ග්රන්ථ එකේ තරම් දෙන්නේ නෑ.. ඉංග්‍රිසි පොත් තියෙනවා.. මෙයාලත් කැෂ් ඔන් ඩිලිවරි කරනවා..පැකින් හොදයි..
මං නෝමල් ගන්නේ මේ දෙකෙන් අනිත් ඒවායේ මෙච්චර ලේසිත් නෑ.. මෙච්චර පොතුත් නෑ.. ලිස්ට් එකක් දාන්නම්.. කැමති අය ගිහින් බලන්ඩ..
3. මැකීන් - මෙයාලගේ ගොඩක් තියෙන්නේ ඉංග්‍රිසි පොත්... පට්ට text book ගොඩක් තියෙනවා.. ඕනේ එක කිව්වම ගෙන්නලත් දෙනවා... කැෂ් ඔන් ඩිලිවරි ඇත..
4. jump.lk - මෙකේ තියෙන්නේ මොටිවේෂනල් එවයි බිස්නස් අයිඩියාස් එවයි.. ලංකාවේ ඕනේ තැනකට ෆී ඩිලිවර් කරනවා..
5.vijitha yapa
6. සරසවි
7. ගොඩගේ
8. කප්රුක
9. බුක්ස්.lk
10. bookprices.lk
11. srilankabooksonline.com
ඉංග්‍රිසි ඒවා කියවන අයට තියෙන අවුලක් තමා මෙහෙ පොත් පට්ට ගනන් වෙන එක... මේ එකට විසදුම..
Bookdepository.com
ලොකේ ඕනේ තැනකට ෆ්‍රී ඩිලිවර් කරනවා... පොත් මිලියන ගානක් තියෙන සයිට් එකක්.. මෙකෙන් මං පොත් දෙක තුනක් ගත්තා... ඒ පොත්ම සරසවි එකෙයි මැකීන් එකෙයි ඊට වඩා ගනන් වැඩියි. පොඩි අවුලකට තියෙන්නේ ඔඩර් එකක් එන්ඩ සතියක් විතර යන එකයි.
හැපි රීඩින්!!!!