Online expensive භාණ්ඩ මිලට ගන්නේ කොහොමද ?

Online expensive භාණ්ඩ මිලට ගන්නේ කොහොමද ?

  • Phone එකෙන් බලලා

    Votes: 1 9.1%
  • Laptop /Desktop එකෙන් බලල

    Votes: 10 90.9%

  • Total voters
    11

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මට දැනගන්න ඕනේ expensive භාණ්ඩයක් මිලට ගන්නකොට කොහොමද ඒ ගැන තීරණයක් ගන්න උපයෝගී කරගන්නේ Phone එකද Laptop එකද .
    • මේ භාණ්ඩ තියෙන්නේ Online order කරන්න විතරයි .
    • මිල ලක්ෂ 1-6 වගේ වෙන්න පුළුවන්.
    • උදාහරණ විදියට jewelery එකක් හිතන්න
    photo video product page එක මගින් සපයලා තියනවා කියලා උපකල්පනය කරමු.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mokakda wenasa?
    ෆොනේ එකේ screen size එකට් එක්ක in detial බලන්න අමාරු කමක් තියනවා නේද photo video එහෙම. විශේෂයෙන්ම jewellery චාගේ දේවල් වල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ගනන් වුනත් අඩු වුනත් හැමදේම බයි කරන්නෙ මැසිමෙන්. ෆෝන් එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් එකක්වත් යවන්නෙ නෑ. බැරිම වුනොත් ඇරෙන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    I don't buy anything online if it exceed 1lax.No matter how reupdated the place is still can't trust singalu
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පේමන්ට් එක නං කරන්නෙ පොඩි පේමන්ට් කරන විදියටම තමයි. කාඩ් පේමන්ට් එකක් නං මොනා හරි අවුලක් උනත් ඩිස්පියුට් එකක් දාල සල්ලි හරි ගන්න පුලුවන් නේ

    1 - හරියටම දන්නෙ නැති අයිටම් එකක් නං එක්ස්පෙන්සිවු උනත් චීප් උනත් ඔන්ලයින් ගන්න යන්න එපා වෙන මොකක් හරි එවයිද දන්නෙ නැහැනේ. විශේශයෙන් ජුවලරි වගේ දේවල්
    2 - හරියටම විස්තර කියන්න පුලුවන් බඩු, උදාහරන ලැප්ටොප් ෆෝන් ටීවි සහ වෙන විදුලි උපකරන වගේ දේවල් ෆොටෝ මොනවා තිබ්බත් මොඩල් එක දාල තියනවා නං හම්බෙන එක ගැන අපි දන්නවා ඒක නිසා ඒ වගේ දේවල් ගාන කීය උනත් ඔන්ලයින් පේ කරලා බඩු ගන්න එක ටිකක් සේෆ්

    පර්සනලි මම ලොකු පේමන්ට් ඔන්ලයින් කරන්නෙ රෙපියුටඩ් කම්පැනි වලට විතරයි ශුවර් නැති වෙබසයිට් වලට පොඩි පේමන්ට් එකක් ඇරෙන්න ලොකු පේමන්ට් එකක් නං කරන්නෙ නැහැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මට දැනගන්න ඕනේ expensive භාණ්ඩයක් මිලට ගන්නකොට කොහොමද ඒ ගැන තීරණයක් ගන්න උපයෝගී කරගන්නේ Phone එකද Laptop එකද .
    • මේ භාණ්ඩ තියෙන්නේ Online order කරන්න විතරයි .
    • මිල ලක්ෂ 1-6 වගේ වෙන්න පුළුවන්.
    • උදාහරණ විදියට jewelery එකක් හිතන්න
    photo video product page එක මගින් සපයලා තියනවා කියලා උපකල්පනය කරමු.
    Cash on delivery?