මට දැනගන්න ඕනේ expensive භාණ්ඩයක් මිලට ගන්නකොට කොහොමද ඒ ගැන තීරණයක් ගන්න උපයෝගී කරගන්නේ Phone එකද Laptop එකද .
- මේ භාණ්ඩ තියෙන්නේ Online order කරන්න විතරයි .
- මිල ලක්ෂ 1-6 වගේ වෙන්න පුළුවන්.
- උදාහරණ විදියට jewelery එකක් හිතන්න