Online interview....

akildila

Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    මචන්ලා dominos එකේ Branch manager වලට apply කරලා දැන් monday 5ට online interview දාලා තියෙනවා, මම ජීවිතේට online interview එකක් කරලා නෑ, කොහොම background එකක්ද මචන් thieyenna ඕනේ,microsoft teams meetings වලින් තමයි දාලා තියෙන්නේ, etakota මචන් online interview එකකදී අපේ service letters, certificates එහෙම කොහොමද උන්ට පෙන්වන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    මචන්ලා dominos එකේ Branch manager වලට apply කරලා දැන් monday 5ට online interview දාලා තියෙනවා, මම ජීවිතේට online interview එකක් කරලා නෑ, කොහොම background එකක්ද මචන් thieyenna ඕනේ,microsoft teams meetings වලින් තමයි දාලා තියෙන්නේ, etakota මචන් online interview එකකදී අපේ service letters, sertificates එහෙම කොහොමද උන්ට පෙන්වන්නේ
    ewwa penna ona na, connection, cam and mic test karala tiya ganna. certificates passe email karanna kiyayi.
     
    • Like
    Reactions: akildila

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බැක්ග්‍රවුන්ඩ් නොයිස් නැතිවෙන්න රෙඩි වෙලා ඉන්න
    වීඩියෝ ඔන් කරන්න වෙනවා, උන් නොකරත් උඹට කරන්න කියයි. කොන්ඩ රැවුල් කපල පිලිවෙලකට උඩුකය ඇඳුමක් දාගෙන හිටපන්, online setupඑකේ බලි බූත නැති plain t-shirt එකක් උනත් අවුලක් නෑ අනික background noise and disturbance අනික connectivity backup ready කරන් ඉන්න. කාමරේට වෙලා දොර වහගන්නවනං අඩුම ගානේ fanඑක වත් දාගන්න නිකම්ම දාඩිය බේරෙන්න ගත්තම බය වෙලා/excite කියල පේනව.
     
    • Like
    Reactions: akildila

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මචන්ලා dominos එකේ Branch manager වලට apply කරලා දැන් monday 5ට online interview දාලා තියෙනවා, මම ජීවිතේට online interview එකක් කරලා නෑ, කොහොම background එකක්ද මචන් thieyenna ඕනේ,microsoft teams meetings වලින් තමයි දාලා තියෙන්නේ, etakota මචන් online interview එකකදී අපේ service letters, sertificates එහෙම කොහොමද උන්ට පෙන්වන්නේ

    ewa pennea oni na ban , un kiyai ewa email or post karanne kiyala , oyea team thiyana eken umbata subject knowledge (technical ekak) gana ekak, godak welawata HR porak ekka umba karana area eke 2k , 3k wage join wela eka eka subject ekata related dewal ahai.

    mona kalath background noise ganai umba e welawata andina anduma (appearance eka gana balapana) ehema hondata set wiyan

    Good Luck :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: akildila